
Safety Flashcard- DPL Safety Week 2025- PG
Flashcard
•
Professional Development
•
•
Practice Problem
•
Hard
Wayground Content
FREE Resource
Student preview

24 questions
Show all answers
1.
FLASHCARD QUESTION
Front
What class/es of fire does a carbon dioxide fire extinguisher work on?
කාබන් ඩයොක්සයිඩ් ගිණිනිවණ උපකරණය , කුමන කාණ්ඩයේ ගිණි නිවීම සඳහා භාවිතා කරන්නේද?
A පංතිය (සාමාන්‍ය ලෙස දහනය වන ද්‍රව්‍ය)
B පංතිය (දැවෙන දියර)
C පංතිය (විදුලි ගිනි)
B පංතිය (දැවෙන දියර) සහ C පංතිය (විදුලි ගිනි)
Back
B පංතිය (දැවෙන දියර) සහ C පංතිය (විදුලි ගිනි)
Class B & C
2.
FLASHCARD QUESTION
Front
What is the first action you should take if you see a fire in the workplace?
Back
Activate the call point to notify everyone.
3.
FLASHCARD QUESTION
Front
What is the best extinguisher for an LP Gas fire? LP ගෑස් ගින්නක් සඳහා හොඳම නිවන උපකරණය කුමක්ද? Options: ජල ගිණිනිවණය Water, වියලි කුඩු හෝ කාබන් ඩයොක්සයිඩ් Dry chemical or Carbon Dioxide, පෙණ ගිණිවනය Foam, කාබන් ඩයොක්සයිඩ් පමණි Carbon Dioxide only
Back
වියලි කුඩු හෝ කාබන් ඩයොක්සයිඩ්
Dry chemical or Carbon Dioxide
4.
FLASHCARD QUESTION
Front
What is the name of the tool we used to arrest chlorine leaks in bulk tankers? (ක්ලෝරීන් ටැංකියෙන් සිදුවෙන කාන්දුවක් වැලක්වීමට අප භාවිතා කරණ උපකරණ කට්ටලය වනුයේ?)
Back
Kit B
5.
FLASHCARD QUESTION
Front
What type of breathing apparatus should be used for chlorine leaks?
ක්ලෝරීන් කාන්දු වීම සඳහා භාවිතා කළ යුත්තේ කුමන ආකාරයේ ශ්වසන උපකරණද?
Back
Self-contained breathing apparatus (SCBA)
ස්වයං-අන්තර්ගත ශ්වසන උපකරණ
6.
FLASHCARD QUESTION
Front
As per our SOP, how often should a chlorine drill be conducted?
අපගේ SOP අනුව, ක්ලෝරීන් ඩ්‍රිල් (සරඹයක්) එකක් කොපමණ කාලයකට වරක් පැවැත්විය යුතුද?
Back
සෑම මාස දෙකකට වරක්
Once every two months
7.
FLASHCARD QUESTION
Front
What should be used to detect chlorine gas leaks?
ක්ලෝරීන් වායු කාන්දුවීම් හඳුනා ගැනීමට භාවිතා කළ යුත්තේ කුමක්ද?
Options:
ගිණි කූරක්
Matchstick
ගිණි නිවණ උපකරණය
Fire extinguisher
ගිණි නිවණ පද්ධතියේ ඇති දුම් අනාවරකය (ඩිටෙක්ටරය)
Smoke detector
ඇමෝනියා ද්‍රාවන බෝතලය
Ammonia bottle
Back
ඇමෝනියා ද්‍රාවන බෝතලය
Ammonia bottle
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?