Search Header Logo
ස්වභාවික විපත්

ස්වභාවික විපත්

Assessment

Flashcard

Geography

10th Grade

Practice Problem

Hard

Created by

Wayground Content

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

FLASHCARD QUESTION

Front

පරිසර පද්ධතිය සකස් වී ඇති සංරචකයක් නොවන්නේ,

Media Image

Back

පාංශු පැතිකඩ

2.

FLASHCARD QUESTION

Front

02. ශිලා ගෝලයට සිදු වී ඇති හානි නිසා ඇති වන බලපෑමක් වන්නේ,

Media Image

Back

වන වැස්ම විනාශ වී යාම

3.

FLASHCARD QUESTION

Front

වායුගෝලයේ ඉතා විරලව පවත්නා වායුවක් වන්නේ,

Media Image

Back

කාබන්ඩයොක්සයිඩ්

4.

FLASHCARD QUESTION

Front

ස්වභාවික සංසිද්ධි ඇසුරින් භෞතික පරිසරයට සිදුවන හානියක් නොවන්නේ,

Media Image

Back

අම්ල වැසි ඇති වීම

5.

FLASHCARD QUESTION

Front

මෙම රූපයෙන් දැක්වෙන ස්වභාවික පරිසරයට ඇතුළත් සංසිද්ධිය වන්නේ,

Media Image

Back

ජල චක්‍රය

6.

FLASHCARD QUESTION

Front

06. වන හායනය නිසා ඇති වී තිබෙන අහිතකර ප්‍රතිඵලයක් නොවන්නේ, ජල සංචිත වියළී යාම, පාංශු ඛාදනය අවම වීම, ගෝලීය උණුසුම වැඩි වීම, භූගත ජල මට්ටම පහළ යාම

Media Image

Back

පාංශු ඛාදනය අවම වීම

7.

FLASHCARD QUESTION

Front

මිනිසා මූලික වීමෙන් සිදු වන පාරිසරික ගැටලුවක් වන්නේ,

Media Image

Back

ජල දූෂණය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?