Search Header Logo
Time Grade 6

Time Grade 6

Assessment

Presentation

Mathematics

6th Grade

Practice Problem

Easy

Created by

Prabhath Gamage

Used 1+ times

FREE Resource

3 Slides • 4 Questions

1

කාලය 6 ශ්‍රේණිය

media

Prabhath Gamage

2

​කාලය මනින ඒකක

තත්පර

මිනිත්තු

පැය

දින

මාස

අවුරුදු

maths Grade 6

Prabhath Gamage

3

කාලය මනින ඒකක අතර සම්බන්දතාවය

Some text here about the topic of discussion

තත්පර 60 = මිනිත්තු 1

මිනිත්තු 60 = පැය 1

පැය 24 = දින 1

දින 30 = මාස 1

මාස 12 = අවුරුදු 1

4

Multiple Choice

පැය 1 කට ඇති තත්පර ගණන කීයද?

1

60

2

120

3

3600

4

1800

5

Multiple Choice

සම්මත වේලාවෙන් දක්වන්න. ප.ව. 2.45

1

14:45

2

02:45

3

16:45

4

18:45

6

Multiple Choice

Question image

2022 වර්ශයේ ආරම්භක දිනය සම්මත ආකාරයෙන් ලියා ඇති පිළිතුර වන්නේ

1

2022-12-31

2

2022-1-1

3

2022-01-01

4

2022/01/01

7

Multiple Choice

Question image

ප.ව 5.00 ට ආරම්භ කරන ලද ආගමික වැඩසටහනක් අවසන් වූයේ රාත්‍රි 8.20 ට නම් එය පැවති කාලය කොපමණද?

1

2 h 20 min

2

3 h 20 min

3

4 h 20 min

4

5h 20 min

කාලය 6 ශ්‍රේණිය

media

Prabhath Gamage

Show answer

Auto Play

Slide 1 / 7

SLIDE