

Science Mixed Quiz 1
Presentation
•
Science
•
9th - 12th Grade
•
Practice Problem
•
Hard
Kevin Rajapaksha
FREE Resource
0 Slides • 16 Questions
1
Multiple Choice
තනුක HCl අම්ලයෙන් හය්ඩ්‍රජන් විස්ථාපනය කල හැකි මූලද්‍රව්‍ය පමණක් අඩංගු මූලද්‍රව්‍ය පමණක් අඩංගු වරනය වන්නෙ
Mg, Zn, Cu, K
Mg, Zn, K, Hg
Na, Zn, Au, Fe
Mg, Zn, Fe, Na
2
Multiple Choice
අයනික බන්දනයක් සෑදීමේදී,
ඉලෙක්ට්‍රෝන ප්‍රදානය පමණක් සුදු වේ
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පමනක් සිදු වේ
ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමක් හා ලබා ගැනීමක් සිදු විය යුතුය
ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම සිදු විය යුතු අතර ධ්‍රැවීකරණය විය යුතුය
3
Multiple Select
NH3 සංයෝගයේ 17g ක ඇතු පරමාණු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
N පරමාණු වැඩි සංක්‍යාවක් ඇත
N පරමාණු මෙන් තුන් ගුණයක් H පරමාණු ඇත
N සහ H පරමාණු සමාණ සංක්‍යාවක් ඇත
H පරමාණු මෙන් තුන් ගුණයක් N පරමාණු ඇත
4
Multiple Choice
4020Ca පරමාණුව ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කර Ca+2 ලෙස අයන සාදය්. එම අයනයේ ඇති ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන න්‍යුට්‍රෝන ගණන පිලිවෙලින්,
20, 20 හා 40 වේ
20, 20 හා 38 වේ
20, 20 හා 20 වේ
20, 20 හා 18 වේ
5
Multiple Choice
චලිත වන වස්තුවක් කෙරෙහී ස්පර්ශ ප්ෘශ්ඨ මගින් ඝර්ශන බලය ක්‍රියා කරන විට
ස්ථිතික ඝර්ශණ බලය නියත අගයක් ගනී
ගතික ඝර්ශණ බලය නියත අගයක් ගනී
සීමාකාරී ඝර්ශණ බලයට වඩා ගතික ඝර්ශණ බලය සුළු වශයෙන් වැඩි අගයක් ගනී
ඝර්ශණ බලය අවම අගයක් ගනු ලබන්නේ සීමාකාරී අවස්තාවේ දී ය
6
Multiple Choice
ලිංගික ප්‍රජනනය ලෙස හදුන්වන්නේ,
සතුන් අතර සිදු වන ප්‍රජනන ක්‍රියාවලියය්
ශාක අතර සිදු වන ප්‍රජනන ක්‍රියාවලියය්
ජන්මානු සංසේචනයෙන් නව ජීවියෙකු බිහි වීමය්
බීජානු මගින් නව ජීවියෙකු බිහි වීමය්
7
Multiple Choice
ඝර්ශන බලය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
මාර්ගයක ඇති ඝර්ශන බලය සෑම විටම චලිතයට බාදා පමුනුවය්
මාර්ගයේ එකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන විට ඝර්ශන බලය ශූන්‍ය වේ
පා පැදියක් පැද යන විට රෝද දෙකෙන්ම ඝර්ශන බලය ක්‍රියා කරන්නේ පිටුපසටය
එකාකාර ප්‍රවේගයකින් ගමන් කරන විට, එන්ජිම චලිතයට යොදන බලය ඝර්ශන බලයට සමාන වේ
8
Multiple Choice
ක්ලෝරීන් පරමාණුව ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නා ආකාරය පහත සටහන මගින් දක්වා ඇත. එමගින් නිරූපණය වන්නේ,
ක්ලෝරීන් බන්ධන සාදන අකාරය රූපසටහනකින් දැක්වීමය
ක්ලෝරීන් අණුවේ තිත් කතිර සටහනය්
ක්ලෝරීන් අණුවේ ලුවිස් තිත් ව්‍යුහයය්
ක්ලෝරීන් අණුවේ ලුවිස් ව්‍යුහයය්
9
Multiple Select
බල දෙකක සමතුලිතතාවය පැවතීමට ඉටු විය යුතු තත්ත්ව සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න,
බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුය
බල දෙකෙහි ක්‍රියා රේඛා සමාන්තර විය යුතුය
බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය
10
Multiple Choice
වස්තුවක චලිතයට අදාල ප්‍රවේග - කාල ප්‍රස්තාරය පහත දැක්වේ. වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇති කාලය කොපමනද?
4s
6s
10s
14s
11
Multiple Select
වස්තුවේ චලිතය පිළිබදව ඉදිරිපත් කර ඇතු ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ,
වස්තුව නිශ්චලතාවයෙන් ගමන් අරඹා එකාකාර ත්වරණයකින් හා එකාකාර ප්‍රවේගයකින් ගමන් කර ඇත
ප්‍රස්තාරික නිරූපණයට යොදා ඇත්තේ 16ms-1 ප්‍රවේගය අත්කර ගත්තාට පසු චලිතය පමණි
තත්පර 10 අවසන් වන විට වස්තුව නිශ්චලතාවයට පත්ව ඇත
වස්තුව 1ms-2 ත්වරණයකින් ගමන් කර 20ms-2 එකාකාර ප්‍රවේගයකින් ගමන් කර ඇත
12
Multiple Choice
වස්තුවේ චලිතයේ දී සිදු කර ඇති විස්ථාපනය කොපමණ ද?
72m
120m
160m
192m
13
Multiple Select
රූපයේ අකාරයට ළමුන් දෙදෙනෙක් සැහැල්ලු ගෝලයක් මත බල යොදය්. ඒ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
ළමුන් දෙදෙනා යොදන බල විශාලත්වයෙන් සමාන නම් ගෝලය නිශ්චකතාවයේ පවතී.
එක් ළමයෙකු යොදන බලය අනෙක් බලයට වඩා වැඩි වුවහොත් වැඩි බලය යෙදෙන දිශාවට ගෝලය චලනය වේ.
බල දෙකෙහි ක්‍රියා රෙඛා සමාන්තර වූව හොත් භ්‍රමණ ආචරණයක් ඇති විය හැකිය.
14
Multiple Select
රූපයේ ආකාරයට මිනිසුන් දෙදෙනෙකු සම දුරින් සීසෝවක් මත සිටිය්. සීසෝව චලනය නොවී පවතී.
P මිනිසාගේ ස්කන්ධය Q මිනිසාට වඩා වැඩිය
P මිනිසා R දෙසට ගමන් කළ විට දක්ශිණාවර්තව භ්‍රමණ ආචරණයක් සිදු විය හැකිය
මිනිසුන් දෙදෙනා සිටින විට සීසෝව තිරස්ව සමතුලිතව පවතී නම් R ට වඩා ළගින් සිටින්නෙ Q මිනිසාය
15
Multiple Choice
ජීවීන් වර්ගීකරණයේ දී උපයෝගී කර ගත් ලක්ශණ තුනක් රූපයේ දැක්වේ.
ආකියා, බැක්ටීරියා හා ඉයුකැරියා ලෙස අධිරජධානිවලට වරිගීකරණය කිරීමට යොදා ගත හැකි ලක්ශණ පිළිවෙලින් දැක්වූ විට
A, B හා C වේ
B, A හා C වේ
A, C හා B වේ
C, A හා B වේ
16
Multiple Choice
හය්ඩ්‍රජන් පිරවූ බැලුනයක් ඉහලට ගමන් කරය්. ඒ සම්බන්ධයෙන් වූ පහත දැක්වෙන ප්‍රකාශ දෙක සලකන්න
A. බැලුනයෙන් ඇති කෙරෙන බරට වාතයෙන් ඇති කෙරෙන උඩුකුරු තෙරපුම වැඩිය.
B. සම්ප්‍රයුක්ත බලය යෙදෙන්නෙ ඉහල දිශාවට ය
A සත්‍ය වන අතර B අසත්‍ය වේ
B සත්‍ය වන අතර A අසත්‍ය වේ
A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ
A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ
තනුක HCl අම්ලයෙන් හය්ඩ්‍රජන් විස්ථාපනය කල හැකි මූලද්‍රව්‍ය පමණක් අඩංගු මූලද්‍රව්‍ය පමණක් අඩංගු වරනය වන්නෙ
Mg, Zn, Cu, K
Mg, Zn, K, Hg
Na, Zn, Au, Fe
Mg, Zn, Fe, Na
Show answer
Auto Play
Slide 1 / 16
MULTIPLE CHOICE
Similar Resources on Wayground
15 questions
compute classification
Presentation
•
9th - 12th Grade
19 questions
10 වසර විද්‍යාව - 14 පාඩම- ප්‍රජනනය
Presentation
•
10th Grade
19 questions
Grade 06 Lesson 01
Presentation
•
9th - 12th Grade
3 questions
kids
Presentation
•
KG
14 questions
Ai Tool
Presentation
•
Professional Development
4 questions
පරිමාව
Presentation
•
8th Grade
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
Discover more resources for Science
10 questions
Scientific Method (The scientific method)
Interactive video
•
9th Grade
10 questions
Exploring Chemical and Physical Changes
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the States of Matter
Interactive video
•
6th - 10th Grade
20 questions
Atomic Structure
Quiz
•
9th Grade
30 questions
Atomic Structure and Periodic Table Review
Quiz
•
10th Grade
9 questions
Exploring the Steps of the Scientific Method
Interactive video
•
6th - 10th Grade
16 questions
Identify Key Characteristics of Living Organisms
Quiz
•
9th - 12th Grade
20 questions
Photosynthesis
Quiz
•
9th Grade