

Cloud Computing
Presentation
•
Education
•
12th Grade
•
Practice Problem
•
Hard
Prasad Karunarathna
Used 5+ times
FREE Resource
10 Slides • 2 Questions
1
වලාකුළු පරිගණනය
ජාලයක් හෝ අන්තර්ජාලය හෝ භාවිතයෙන් දුරස්ථව ඇති සේවාදායක පරිගණකයන් තුල වන සේවාවන් ලබා දීම වේ
ලෝකය පුරා පැතිරී ඇති මෙම සේවාදායකයන් දත්ත මධ්‍යස්ථාන (Data Centers) ලෙස හඳුන්වයි
2
වලාකුළු පරිගණනය
"වළාකුල" (Cloud) යන්නෙන් අදහස් කරන්නේ අන්තර්ජාලය (Internet) හරහා එකිනෙකට සම්බන්ධ කර ඇති දුරස්ථ පරිගණක ජාල, සේවාදායක (Servers), දත්ත ගබඩා (Data Storage), සහ මෘදුකාංග එකතුවයි.
3
වලාකුලක් දුරස්ථ ස්ථානයක තිබෙන අතර ජාලයක් හරහා සේවා සපයයි
4
Multiple Select
වලාකුළු පරිගණනය මගින් ලබා දෙන සේවා ආකෘති පමණක් තෝරන්න
යටිතල පහසුකම් සේවාවක් (IaaS)
ලෙස සැපයීම
සන්නිවේදනය සේවාවක් (CaaS)
ලෙස සැපයීම
පසුතල පහසුකම් සේවාවක් (PaaS) ලෙස සැපයීම
මෘදුකාංග සේවාවක්
( SaaS)
ලෙස සැපයීම
පරිවර්ථනය සේවාවක් (TaaS)
ලෙස සැපයීම
5
වලාකුළු පරිගණනය දී භාවිත යෙදවුම්
විද්‍යුත් තැපැල්
වෙබ් සම්මන්ත්‍රණ
පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය
දත්ත ගබඩා
යෙදවුම් හැසිරවීම, වින්‍යාස කිරීම (Setting) සහ ප්‍රවේශ මාර්ග ගතව සිදු කිරීම වලාකුළු පරිගණනය මඟින් සිදු කල හැකිය
6
වලාකුළු පරිගණනය දී භාවිත සම්පත්
අතථ්‍ය යන්ත්‍ර
වලාකුළු දත්ත ගබඩා
පරිගණක බලය වැඩි සේවාදායකයන්
දත්ත මධ්‍යස්ථාන සම්පත්
ආරක්ෂක ක්‍රමයන්
ජාලකරණය
මෘදුකාංග
7
📡යටිතල පහසුකම් සේවාවක් (Infrastructure As A Service - IaaS) ලෙස සැපයීම.
📡පසුතල පහසුකම් සේවාවක් (Platform As A Service - PaaS) ලෙස සැපයීම
📡මෘදුකාංග සේවාවක් (Software As A Service - SaaS) ලෙස සැපයීම
වලාකුළු පරිගණනය මගින් ලබා දෙන සේවා ආකෘති
8
📡යටිතල පහසුකම් සේවාව (IaaS)
වලාකුළු පරිගණනය මගින් ලබා දෙන සේවා ආකෘති
අන්තර්ජාලය හරහා අථත්‍ය කළ පරිගණක සම්පත් වේ
(භෞතික යන්ත්‍ර, ආතථ්‍ය යන්ත්‍ර)
9
📡යටිතල පහසුකම් සේවාව (IaaS)
උදා: -
සේවාදායකයන්ගේ සැකසුම් බලය
වළාකුළු දත්ත ගබඩාවන්
ජාලකරණය
ආරක්ෂිත දත්ත මධ්‍යස්ථානවල ඇති සම්පත්
10
📡මෘදුකාංග සේවාව (SaaS)
අන්තර්ජාලය හරහා පරිශීලකයින්ට මෘදුකාංග යෙදුම් භාවිතයට අවස්ථාව සැපයීම සිදුවේ. තම පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය හා නඩත්තු කිරීම අවශ්‍ය නොවේ.
උදා: මාර් ග ගත විශ්ලේෂක මෘදුකාංග, විද්‍යුත් තැපැල්, ගොනු හවුලේ භාවිතය, මාර්ගගත කාර් යාල මෘදුකාංග
11
📡පසුතල පහසුකම් සේවාව (PaaS)
යෙදුම් සංවර්ධනය, යෙදවීම හා කළමනාකරණයට සංවර්ධකයින් සඳහා පරිසරය සැපයන වේදිකාවකි
උදා: දත්ත සමුදාය කළමනාකරනය කිරීමේ පද්ධති
යෙදුම් සඳහා සත්කාරකත්වය (Web Hosting)
මෘදුකාංග සංවර්ධන මෙවලම් සඳහා විවිධ භාෂාවන්
12
Multiple Choice
අන්තර් ජාලය තුල දත්ත ගබඩාවක යමෙකුගේ පෞද්ගලික දත්ත සුරැකීම සිදු කරයි. මෙය වලාකුළු පරිගණනයේ කුමන සේවාවකට අයත්වේද?
යටිතල පහසුකම් සේවාවක් (IaaS)
ලෙස සැපයීම
සන්නිවේදනය සේවාවක් (CaaS)
ලෙස සැපයීම
පසුතල පහසුකම් සේවාවක් (PaaS) ලෙස සැපයීම
මෘදුකාංග සේවාවක්
( SaaS)
ලෙස සැපයීම
පරිවර්ථනය සේවාවක් (TaaS)
ලෙස සැපයීම
වලාකුළු පරිගණනය
ජාලයක් හෝ අන්තර්ජාලය හෝ භාවිතයෙන් දුරස්ථව ඇති සේවාදායක පරිගණකයන් තුල වන සේවාවන් ලබා දීම වේ
ලෝකය පුරා පැතිරී ඇති මෙම සේවාදායකයන් දත්ත මධ්‍යස්ථාන (Data Centers) ලෙස හඳුන්වයි
Show answer
Auto Play
Slide 1 / 12
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade