Search Header Logo

කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම

Authored by Pluton Academy

History

9th - 11th Grade

Used 14+ times

කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

ශ්‍රී ලංකාවේ කොපි කෙටීමට මෝලක් ඇරඹූවේ,

ජෝන් ඩොයිලි

ජෝන් පයිබස්

ෆෙඩ් රික් නෝර්ත්

කෝල්බෲක්

2.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

ශ්‍රී ලංකාවට මැකඩම් ක්‍රමට හඳුන්වා දුන් වර්ෂය,

1880

1885

1899

1830

3.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

මෙරට මහාමාර්ග ඉදිකිරීම ආරම්භ වූයේ කුමන ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ද?

ෆෙඩ්‍රික් නෝර්ත්

ජෝන් පයිබස්

එඩ්වඩ් බාන්ස්

ජෝන් ඩොයිලි

4.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

මෙරට මුලින්ම ඉදිවූ මහා මාර්ගය ඉදි වූයේ කොහේ සිට කොහේ දක්වා ද?

කොළඹ සිට යාපනය

කොළඹ සිට පුත්තලම

කොළඹ සිට මහනුවර

මහනුවර සිට දඹුල්ල

5.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

මෙරට දුම් රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කල ආණ්ඩුකාරවරයා කවුද?

එඩ්වඩ් බාන්ස්

ජෝන් ඩොයිලි

හෙන්‍ රි වෝඩ්

කෝල්බෲක්

6.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

ආසියාවේ මුල් වරට අශ්ව කරත්ත ධාවනය මගින් තැපැල් සේවාවක් ආරම්භ වන්නේ කුමන රටේද?

ජපානයේ

ඉන්දියාවේ

චීනයේ

ශ්‍රී ලංකාවේ

7.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වූ වර්ෂය කුමක්ද?

1857

1830

1815

1870

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?