
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය බලය පිහිටවීම
Authored by Pluton Academy
History
10th - 11th Grade
Used 8+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම ආසියාවේ මුලින්ම පැමිණි ප්‍රදේශය,
ඉන්දියාව
ශ්‍රී ලංකාව
ජපානය
සුමාත්‍රා දූපත්
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
විලියම් හෝකින්ස් සමග නැව් කණ්ඩායම ඉන්දියාවට පැමිණෙන විට එහි මූගල් පාලකයා කවුද,
සහීර්-උද්-දීන් මුහම්මද් බාබර්
ජහන්ගීර්
ෂා ජහාන්
අක්බර්
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
1623 දී ලන්දේසීන් විසින් ඉංග්‍රීසීන් ඝාතනය කල කුළුබඩු වලට ප්‍රසිද්ධ දිවයින කුමක්ද?
ජපානය
මාලදිවයින
සුමාත්‍රා
ඇම්බොයිනා
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
17 සියවසේ ඉන්දියාවේ ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්තානයක් වන්නේ,
චන්ද්‍රනගර්
පොන්ඩිචේරි
කල්කටාව
කරිකාල්
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ඉන්දියාවේ පිහිටවූ ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්තාන 3 වන්නේ,
කරිකාල්,බොම්බාය,කල්කටාව
මදුරාසිය,පොන්ඩිචේරි,බොම්බාය
චන්ද්‍රනගර්,කරිකාල්,පොන්ඩිචේරි
කල්කටාව,මදුරාසිය,බොම්බාය
6.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ඉංග්‍රීසින්ගේ අවධානය ශ්‍රී ලංකාවට යොමු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ
ශ්‍රී ලංකාවේ වැව් විශාල ප්‍රමාණයක් තිබීම
සාහිත්‍යය අතින් දියුණු රටක් වීම
භූගෝලීය පිහිටීමේ වැදගත්කම
ශ්‍රී ලංකාවේ පාලකයා දුර්වල අයෙකු වීම
7.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ඉංග්‍රීසීන් ත්‍රිකුණාමල වරාය කෙරෙහි අවධානය යොමු කිරිමට හේතුවක් වන්නේ,
මාලදිවයින් දූපත් වලට මුහුනලා තිබීම
රතු මුහුදේ නාවික බලය රැක ගැනීමට එම වරායේ පිහිටීමේ වැදගත්කම
ඊසාන දිග මෝසම් සුළං කාලයේ නැව් ආරක්ෂා කර ගත හැකි වීම
මධ්‍යධරණි මුහුදේ නාවික කටයුතු මෙහෙයවීමට හොඳ මධ්‍යස්තානයක් වීම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?