
පද්ධති ජිවන චක්‍රය
Authored by Mayagodage Kumara
Computers
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පද්ධති සැලසුම් ජීවන චක්‍රයේ පළමුවැනි අවධිය කුමක්ද ?
පද්ධතිය සැලසුම් කිරීම
පද්ධතිය පරීක්ෂා කිරීම
පද්ධතිය නඩත්තු කිරීම
අවශ්‍යතා හදුනාගැනීම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පද්ධති පිහිටුවීම හා අදාළ වන්නේ
නියමුමය පිහිටුවීම
සම්මුඛ පරීක්ෂණ
ප්‍රශ්නාවලි
ඒකක පරීක්ෂාව
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පද්ධති සැලසුම් ජීවන චක්‍රයේ අවසාන අවධිය කුමක්ද ?
පද්ධති විශ්ලේෂණය
පද්ධති පිහිටුවීම
පද්ධති නඩත්තු කිරීම
පද්ධති සැලසුම්කරණය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත කවරක් තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමයක් නොවන්නේද ?
සම්මුඛ පරීක්ෂණ
ව්‍යාපෘති යෝජනාව
නිරීක්ෂණය
ලේඛ පිරික්සීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත ඒවායින් පද්ධති සැලසුම් ජීවන චක්‍රයේ අවධියක් නොවන්නේ කුමක්ද ?
පද්ධති පරීක්ෂාව
පද්ධති සැලසුම් කිරීම
පද්ධති විගණනය
පද්ධති නඩත්තුව
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පද්ධති සැලසුම් ජීවන චක්‍රයේ පද්ධති සැලසුම් ක්‍රමලේඛනය කිරීමේ අවධියෙන් පසුව එළඹෙන අවධිය වන්නේ පහත ඒවායින් කුමක්ද ?
පද්ධති පරීක්ෂාව
පද්ධති නඩත්තුව
පද්ධති පිහිටුවීම
පද්ධති සැලසුම්කරණය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1. SDLC යනු
Systematic Development Liberal Congress
System Development Life Cycle
System Development Life Circle
Sustainable Development Living Cycle
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?