Search Header Logo

ගණිතය

Authored by Anura Kumara

Mathematics

11th Grade

Used 9+ times

ගණිතය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

11 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

 72\sqrt{72}  පළමු සන්නිකර්රනය වන්නේ

8.2

8.4

8.5

8.6

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

32=25 යන්න ලඝු අාකාරයට ලියූවිට

log 25 = 32

log 232=5

log 32=5

log25=32

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

x හි අගය වන්නේ

115°115\degree

120°120\degree

115°115\degree

125°125\degree

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු 60 000 කට වසර 3ක් අවසානයේ ලැබෙන පොලිය රු 18 000 ක් නම් ඒ සදහා ලබා දී අැති වාර්ෂික පොලී අනුපාතිකය

3%

6%

5%

8%

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt


 3x + 7123x\ +\ 7\ge12  හි x ට ගැලපෙන  කුඩාම ධන නිඛිලය සොයන්න

3

2

1

4

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බීජ සාම්පලයකින් බීජයක් පැල වීමේ සම්බාවිතාව 80% නම් බීජ 20ක් අැති පැකට්ටුවකින් බීජ කීයක් පැලවේදැයි අපේක්ෂා කළ හැකිද.?

4

5

16

8

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගුනෝත්තර ශ්‍රේඪියක දෙවන,තුන්වන,හතරවන පද පිළිවෙලින් 6,18,54 වේ පොදු අනුපාතය හා මුල් පදය පිළිවෙලින්

2,3

3,2

6,3

3,6

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?