Search Header Logo

Grade 6 - Speed Revision (Unit 1)

Authored by Ishara Madusanka

Science

6th Grade

Used 5+ times

Grade 6 - Speed Revision (Unit 1)
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ජීවීන් බෙදෙන ප්‍රධාන කොටසක් නොවන්නේ

ශාක

සතුන්

බැක්ටීරියා

ක්ෂුද්‍ර ජීවීන්

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂනය කරන උපකරණය වන්නේ

අත්කාචය

දුරේක්ෂය

සං‍යුක්ත අන්වීක්ෂය

උපැස් යුවල

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පහත සතුන් අතරින් සර්වභක්ෂක සතෙකු වන්නේ

මුවා

බල්ලා

සිංහයා

ගවයා

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ජීවීන් තම ශක්ති අවශ්‍යතාව සපුරාගැනීමේ ක්‍රියාවලිය

වර්ධනය

පෝෂණය

ප්‍රභාසංස්ලේෂණය

ශ්වසනය

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

සංචරණය කල නොහැකි ජීවීයෙක් වන්නේ

පැස්බරා

කිවි

මුහුදුමල

පෙන්ගුවින්

6.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ජීවීන් තම ආහාර අවශ්‍යතාව සපුරාගන්නා ක්‍රියාවලිය

වර්ධනය

පෝෂනය

චලනය

ප්‍රජනනය

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ජීවීන් තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීමේ ක්‍රියාවලිය

වර්ධනය

ප්‍රභාසංස්ලේෂනය

පෝෂනය

ස්වයංපෝෂී

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?