
Inter School Quiz (Sinhala Medium) Paper 02
Authored by Phronesis Kelaniya
Mathematics, Education, Other
1st Grade - University
CCSS covered
Used 73+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යම් ලාක්ෂණිකයක් වෙනස් අගයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් පවරා ගනීනම් එය .......................... ලෙස හැඳින්වේ.
උපලාක්ෂණිකය
විචල්‍ය
ලාක්ෂණිකය
පරායත්ත දත්ත
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ද්විපද ව්‍යාප්තිය සතු ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?
පරීක්ෂණය නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවකින් යුක්ත වීම.
එක් එක් නැහැසුමේ සාර්ථකය ලැබීමේ සම්භාවිතාවය අසමාන වේ.
එක් එක් නැහැසුමේ ප්‍රති`ඵලය සාර්ථකය සහ අසාර්ථකය ලෙස කොටස් දෙකකි.
එක් එක් නැහැසුම අන් සියලු නැහැසුම්වලින් ස්වායත්ත වේ.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ද්විතියික දත්තවල වාසියක් නොවන්නේ මින් කුමක්ද?
දත්ත රැස් කිරීමට ගතවනකාලය අඩු වීම
කොන්දේසිවලට යටත්ව දත්ත ඉදිරිපත් කිරීම
දත්ත රැස් කිරීමට වැය වන පිරිවැය අඩු වීම
අඩු පුහුණු සමීක්ෂකයින් ප්‍රමාණයක් යොදවා ගත හැකි වීම
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
නිරීක්ෂණ සමූහයක් ඒවායේ මධ්‍යන්‍යයෙන් අපගමනය කළවිට -5,-4,-3,-2,0,1,2,3,8 ලෙස ලැබුණි නම්,එම නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය අපගමනය වනුයේ;
3.91
3.11
2.82
0.64
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සත්‍ය ශූන්‍යයක් පවතින, ප්‍රාන්තර අතර විශාලත්වය සමාන වන සහ සංඛ්‍යා දෙකක අනුපාත අර්ථවත් වන සියලුම ගණිත කර්ම කළ හැකි දත්ත කුමන නමකින් හැඳින්වේද?
අනුපාත දත්ත
ප්‍රාන්තර දත්ත
තරා දත්ත
නාමික දත්ත
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නියැදි සමීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වන්නේ පහත පහත කුමන අවස්ථාවකදීද?
සංගහනය පරිමිත වන විට
කඩිනමින් නිගමන ලබා දිය යුතු වන විට
පවතින කාලය සහ සම්පත් සීමීත නොවන විට
සංගහනය සම්පූර්ණ වන විට
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විචල්‍යයක් කොටස් කිහිපයකින් සමන්විත වන විට සමස්තයට සාපේක්ෂව එක් එක් සංරචකයේ සාපේක්ෂ වැදගත්කම අරීය ඛණ්ඩ මඟින් නිරූපනය කිරීමට භාවිතා කරන සටහන කුමක්ද?
පයි සටහන
සිතිලිය සටහන
තීරු සටහන
පේළි සටහන
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?