Search Header Logo

Inter School Quiz (Sinhala Medium) Paper 03

Authored by Phronesis Kelaniya

Mathematics, Education, Other

University

Used 8+ times

Inter School Quiz (Sinhala Medium) Paper 03
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ප්‍රවර්ගයන් වෙන් කර හඳුනා ගැනීම සඳහා පමණක් අභිමත පරිදි කේත යොදා භාවිතා කරන දත්ත කුමන නමකින් හැඳින්වේද?

නාමික දත්ත

ක්‍රමාංකිත දත්ත

ප්‍රාන්තර දත්ත

අනුපාත දත්ත

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අධ්‍යයනයට අදාළ සියලුම ඒකකයන් එකිනෙක ඇගයීම සංඛ්‍යානය තුළදී කුමන නමකින් හැඳින්වේද?

සංගහනය

සංගණනය

නියැදීම

නියැදි සමීක්ෂණය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් ශ්‍රී ලංකාවේ යාචකයන් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණය අයත් වන්නේ;

සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමයට ය.

සෘජු නිරීක්ෂණයක්‍රමයට ය.

නාභිගත කණ්ඩායම් සාකච්ඡාක්‍රමයට ය.

දුරකථන සාකච්ඡාක්‍රමයට ය.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නියැදුම් රාමුවක් සතු ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?

පූර්ණ බව

නිවැරදි බව

යාවත්කාලීන බව

ඒකක පුනරාවර්තව යෙදීම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිරීක්ෂණ 12කින් යුක්ත දත්ත ශ්‍රේණියක් සඳහා දත්තයන්ගේ ඓක්‍යය 180ක් වූ අතර ගණනය කළ විචලන සංගුණකය 30.1%ක් විය. දත්ත ශ්‍රේණියේ සම්මත අපගමනය වන්නේ කීයද?

3.415

4.515

4.847

3.568

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සමුච්චිත සංඛ්‍යාතයන් සහ පංති මායිම් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන ප්‍රස්තාර සටහන කුමන නමකින් හැඳින්වේද?

සංඛ්‍යාත බහු අස්‍රය

ඔගිවිය

සරල තීරු ප්‍රස්තාර

ජාල රේඛය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අන්වේක්ෂකයා විසින් සම්මුඛ සාකච්ඡාවකදී රැස් කළයුතු කරුණු ඇතුළත් ලේඛනය කුමන නමකින් හැඳින්වේද?

උපලේඛනය

ප්‍රශ්ණාවලිය

ඇගයීම් පොත

ක්ෂේත්‍ර ලේඛනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?