ප්‍රාථමික දත්ත රැස් කිරීමේ විධික්‍රමයක් නොවන්නේ මින් කුමක්ද?
Inter School Quiz (Sinhala Medium) Paper 04

Quiz
•
Mathematics, Education, Other
•
1st Grade
•
Hard
Phronesis Kelaniya
Used 14+ times
FREE Resource
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දුරකථන සාකච්ඡා ක්‍රමය
ස්වයං ගණන් ගැනීම
නාභිගත කණ්ඩායම් ක්‍රමය
අභිලේඛන අධ්‍යයනය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නියැදි සමීක්ෂණයකට සාපේක්ෂව සංගණනයක් සිදු කිරීමේ වාසියක් වන්නේ මින් කුමක්ද?
අධික කාලයක් වැය වීම.
අධික පිරිවැයක් දැරිමට සිදු වීම.
සමීක්ෂණ නිලධාරීන් අධික ප්‍රමාණයක් යොදා ගැනීම.
නියැදුම් දෝෂ ඇති නොවීම.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ස්වායත්ත විචල්‍යය දෙකක් අතර සහසම්බන්ධතා සංගුණකය සඳහා ලැබෙන අගය වන්නේ කුමක්ද?
කිව නොහැක.
-1
1
0
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරායත්ත විචල්‍ය, ස්වායත්ත විචල්‍ය මෙන් යම් ගුණාකාරයක් වන විට සහසම්බන්ධතා සංගුණකයේ අගය වනුයේ;
0
1
ඕනෑම අගයක් ගනී
කිවනොහැක
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිර්ණන සංගුණකයේ අගය ................................... පිහිටයි.
-1 ත් +1 ත් අතර
-1 ත් 0 ත් අතර
0 ත් +1 ත් අතර
සෘණ අගයක් ගනී
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විචල්‍යයක අගය කෙතරම් දුරට ඒකාකාරී බවින් දුරස් වී තිබේද යන්න දැක්වීමට යොදා ගනු ලබන සමුච්චිත ප්‍රතිශත වක්‍රය කුමන නමකින් හැඳින්වේද?
Z සටහන
ඔගිවිය
ලෝරන්ස් වක්‍රය
වෘන්තපත්‍ර සටහන
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
16, 11, 8, 24, 20, 7, 30, 11, 22, 14යන නිරීක්ෂණ සමූහයේ මධ්‍යස්ථය වනුයේ;
14.5
15
16
15.5
Create a free account and access millions of resources
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade