
7 ශ්‍රේණිය - 2 පාඩම- "කුලක"
Authored by ගණිතය පහසුවෙන්
Mathematics
7th Grade
Used 47+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
13 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත දැක්වෙන ප්‍රකාශ අතරින් කුලකයක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න.
සතුටින් සිටින සිසුන්
විශාලතම ඉරට්ටේ සංඛ්‍යා
0ත් 30ත් අතර හතරේ ගුණාකාර
ගණිතයට දක්ෂ සිසුන්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
10ත් 20ත් අතර 3නේ ගුණාකාර අවයව කුලකය තෝරන්න.
{ 5,10,15,20 }
{ 12,15,18 }
{ 10,20,30 }
{ 4,8,12,16 }
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කුලකයක් ලියා දැක්විය හැකි ආකාරයක් නොවන්නේ මින් කුමක්ද ?
කොටු වරහන් තුල ලිවීම
අවයව සඟල වරහන් තුල ලිවීම
අවයව නිශ්චිතව හඳුනාගත හැක පොදු ලක්ෂණ මගින් ලිවීම
වෙන් රූප සටහනකින් නිරූපණය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කුලකයක් වෙන් සටහනකින් නිරූපණය කරන ආකාරය හඳුන්වා දෙනු ලැබුවේ කවුද ?
පයිතගරස්
ජෝන් වෙන්
ජෝන් නේපියර්
අයිසැක් නිව්ටන්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙන් රුපයේ දක්වා ඇති කුලකය විස්තර කෙරෙන පොදු ලක්ෂණය තෝරන්න.
මුල්ම 10යේ ගුණාකාර
10 සිට 50 තෙක් දහයේ ගුණාකාර
ඉරට්ට සංඛ්‍යා
10ත් 50ත් අතර 10 ගුණාකාර
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
B = { 1 සිට 10 දක්වා ඇති 6යේ ගුණාකාර } ලෙස B කුලකය දක්වා ඇත. 9 යන අවයවය B කුලකයේ අවයවයක් වේද?
අවයවයක් වේ.
අවයවයක් නොවේ.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
A = { "ගණිතය" යන වචනයේ අකුරු } යන කුලකයේ අවයව නිවැරදිව දක්වා ඇති ආකාරය තෝරන්න,
ග,ණි,ත,ය
[ග ණි ත ය]
{ග,ණි,ත,ය}
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?