
දෝලන හා තරංග
Authored by aurora glamorous
Physics
12th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සරල අනුවර්තී චලිතයක යෙදෙන අංශුවක චාලක ශක්තිය K, විභව ශක්තිය V සහ සම්පූර්ණ ශක්තිය T, විස්ථාපනය d සමඟ විචලනය හොඳින්ම නිරූපණය කරන්නේ පහත දක්වා ඇති ශක්තිය (E) විස්ථාපනය (d) ප්‍රස්ථාර අතුරින් කුමකින්ද?
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සරල අනුවර්තී චලිතයට භාජනය වූ අංශුවක විස්ථාපනය d සමඟ x, y සහ z නම් රාශීන් විචලනය වන ආකාරය ඉහත සඳහන් ප්‍රස්ථාර මගින් පෙන්වා ඇත.
x, y සහ Y රාශීන් මගින් නිරූපණය කරනුයේ පිළිවෙලින්
චාලක ශක්තිය, ගම්‍යතාව සහ ත්වරණය
මුළු ශක්තිය, කාලය සහ බලය
විභව ශක්තිය, කාලය සහ ත්වරණය
මුළු ශක්තිය, ත්වරණය සහ බලය
මුළු ශක්තිය, කාලය සහ ගම්‍යතාව
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පොළොවේදී ආවර්ත කාලය T වන සරල අවලම්භයක් චන්ද්‍රයා වෙත ගෙන එනු ලැබේ. පොළොවේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වජ ත්වරණයන්ගේ අනුපාතය 6 ක් නම් චන්ද්‍රයා මත දී සරල අවලම්භයේ ආවර්ත කාලය වන්නේ,
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
දිග වූ සරල අවලම්බයක් පොළොවේ සිට චන්ද්‍රයා වෙතට ගෙන එන ලදි. පොළොවේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වජ ත්වරණය අනුපාතය 6 කි. අවලම්බය චන්ද්‍රයා මතදී එකම ආවර්ත කාලය දැක්වීමට නම් එහි දිග,
දක්වා වැඩි කළ යුතුය.
දක්වා අඩු කළ යුතුය.
දක්වා වැඩි කළ යුතුය.
දක්වා අඩු කළ යුතුය.
දක්වා අඩු කළ යුතුය.
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
තරංග ප්‍රචාරණය සම්බන්ධයෙන් කරන ලද පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A) ධ්වනි තරංග සම්ප්‍රේෂණය සඳහා ද්‍රව්‍යමය මාධයයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
B) ආලෝක තරංග සම්ප්‍රේෂණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
C) තරංගය සමඟ මාධ්‍යය සමස්ථයක් වශයෙන් චලනය නොවේ.
පහත සඳහන් ප්‍රකාශ වලින්
A සහ B පමණක් සත්‍ය වේ
A සහ C පමණක් සත්‍ය වේ.
B සහ C පමණක් සත්‍ය වේ
A, B සහ C සියල්ලම සත්‍ය වේ.
A, B සහ C සියල්ලම අසත්‍ය වේ.
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
AB තන්තුවක A කෙළවර සිරස් බිත්තියකට සවිකර ඇති අතර එහි B.කෙළවර සවිකල සිරස් දණ්ඩක් තුලින් ගමන් කරන් ඝර්ශණයෙන් තොර ස්කන්ධය ශුන්‍ය වූ මුද්දකට සවි කර ඇත. ස්පන්දයක් රූප සටහනේ දැක්වෙන ආකාරයට B කෙළවර වෙතට පැමිණේ. B හිදී පරාවර්තිත ස්පන්දය වඩාත් හොඳින් නිරූපණය කෙරෙන්නේ කුමන රූප සටහනෙන්ද?
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
50 Hz සංඥාවක් සහ සංඛ්‍යාතය f වූ වෙනත් සංඥාවක් (f > 50 Hz) එක විට ලබාගන්නා මයික්‍රෝෆෝනයක් දෝලනේක්ෂයකට (oscilloscope) සම්බන්ධ කර ඇත. (A) රූප සටහනේ 50Hz සංඥාවේ පමණක් අනුරේඛනයද, (B) රූප සටහන්නේ සංඥාවල එකතුවේ අනුරේඛනය ද පෙන්වා ඇත.
50Hz
55Hz
60Hz
65Hz
70Hz
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?