Inter School Quiz Competition (Final Round) Paper 1- Sinhala
Quiz
•
Mathematics, Education, Other
•
University
•
Practice Problem
•
Medium
Phronesis Kelaniya
Used 2+ times
FREE Resource
Enhance your content in a minute
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
6, 8, 10, 12, 14, 16 යන ඉලක්කම් 6න් වරකට ඉලක්කම් 4ක් පමණක් යොදාගෙන සකස් කළ හැකි සංඛ්‍යා ගණන වන්නේ;
120
320
360
450
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
A සහ B නැමැති විදුලි බුබුළු වර්ග දෙකක ආයු කාලයෙහි මධ්‍යන්‍යයන් පිළිවෙළින් පැය 1500 සහ පැය 1900 වන අතර සම්මත අපගමනයන් පිළිවෙළින් පැය 275 සහ පැය 300 ක් වේ. වැඩි සාපේක්ෂ විචලනයක් ඇති විදුලි බුබුල කුමක්ද?
A විදුලි බුබුල
B විදුලි බුබුල
A සහ B විදුලි බුබුළු දෙකම
කිව නොහැක
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
12, 13, 14, 15, 16, 16, 16, 16, 16, 17, 17, 18, 19, 20, 23, 26, 28, 28 යන නිරීක්ෂණ සමුහයේ තෙවන චතුර්ථකය 20.75 ක් සහ චතුර්ථක අපගමනය 2.5ක් වන්නේ නම් පළමු චතුර්ථකය වන්නේ කීයද?
14.75
15.50
16.25
15.75
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
X නම් සසම්භාවී විචල්‍යයකට අදාළ සම්භාවිතා ව්‍යාප්තිය ඉහත දැක්වේ. එම ව්‍යාප්තියේ අපේක්ෂිත අගය වන්නේ;
0.27
0.59
0.63
0.50
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තරා සහසම්බන්ධතාවය භාවිතා කිරීමේ වාසියක් නොවන්නේ මින් කුමක්ද?
උපකල්පන අවශ්‍ය නොවීම.
ගුණාත්මක විචල්‍ය සඳහා යොදා ගත හැකි වීම.
පහසුවෙන් ගණනය කළ හැකි වීම.
ගණනය කිරීම් ප්‍රමාණය වැඩි මිනුමක් වීම.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සමාන්තර මධ්‍යන්‍යය, ගුණෝත්තර මධ්‍යන්‍යය සහ හරාත්මක මධ්‍යන්‍යය අතර පවතින සම්බන්ධතාවය නිවැරදිව නිරූපණය කරනු ලබන්නේ,
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ගමනකින් 1/3 ක් පැයට කි.මී 20 ක වේගයෙන්ද, ඊළඟ 1/3 ක දුර පැයට කි.මී 15 ක වේගයෙන්ද, ඉතිරිය පැයට කි.මී 60 ක වේගයෙන්ද ගමන් කරන රථයක සාමාන්‍ය වේගය වන්නේ;
පැයට කි.මී 22.5
පැයට කි.මී 22
පැයට කි.මී 23.5
පැයට කි.මී 2
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
9 questions
FOREST Community of Caring
Lesson
•
1st - 5th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
19 questions
Veterans Day
Quiz
•
5th Grade
14 questions
General Technology Use Quiz
Quiz
•
8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Circuits, Light Energy, and Forces
Quiz
•
5th Grade
19 questions
Thanksgiving Trivia
Quiz
•
6th Grade
