
History Revision
Authored by Pluton Academy
History
10th - 11th Grade
Used 7+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
11 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ක්‍රි.ව 4දී පමණ රචනා කිරීම, තොරතුරු කෙටියෙන් දක්වා තිබීම, මෙරට පැරණිතම වංසකතාව යන කරුණු අදාල වන්නේ,
මහාවංසය
දීපවංසය
දඨාවංසය
බෝධිවංසය
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්‍රන්ථයක් වන්නේ,
රාජාවලිය
රාජරත්නාකරය
නිකාය සංග්‍රහය
විනයට්ඨකතාවයි
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
බුලත්සිංහල,කුරුවිට වැනි ප්‍රදේශවල පිහිටි ලෙන් වැදගත් වන්නේ ඒවා,
අනුරාධපුර පොළොන්නරු යුගවලදී ආරක්ෂිත ස්ථාන වීම නිසාය
පැරණි බෞද්ධ ආරාම ලෙස පැවතීම නිසාය
බ්‍රාහ්මීය අක්ෂර ලිපි ලිවීම සඳහා යොදා ගෙන ඇති නිසාය
ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ජීවන තොරතුරු අදාළ සාධක හමුවන නිසාය
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ක්‍රි.ව 5දී මෙරට විසූ රාජකීය කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් හා විලාසිතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන්නේ කවරක්ද?
සීගිරි පර්වතයෙහි ඇඳ ඇති කාන්තා රූප
පුරා විද්‍යාත්මක කැනීම්වලින් හමුවූ ආභරණ කොටස්
පොළොන්නරුවේ තිවංක පිළීමගෙයි ඇති චිත්‍ර
මහනුවර දළඳා මාලිගාවේ ඇති චිත්‍ර
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වැදගත් සිදුවීමක් වන්නේ,
මැටි වළං භාවිතය ආරම්භ කිරීමයි
තිරිවානා කහඳ ගල් වලින් ක්ෂුද්‍ර ශිලා මෙවලම් තැනීමයි
ශාක හා සතුන් පුලුස්සා ආහාරයට ගැනීමයි
සංචාරක ජීවිතයක් ගත කිරීමයි
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අදින් වසර 3000කට පමණ පෙර මෙරට වැසියන් දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය බව දැන සිටි බවට නිදසුනක් වන්නේ,
කිතුල්ගල බෙලිලෙනින් හමුවූ පිළිස්සූ කැළෑ දෙල් ඇටය
පුලුස්සා වර්ණවත් කළ මැටි බඳුන් ය
උඩරංචාමඩමේ නිවාසෙන් හමුවූ පිළිස්සූ මැටි කැබලිය
දිවනියේ විවිධ ප්‍රදේශවල හමුවූ මැටි ඔරු සුසානය
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මළ සිරුරු දිරා යන තුරු වළලා පසුව ගොඩගෙන හිස් කබල සුමට කිරීම, ගුරුගල් ආලේප කිරීම යන චාරිත්‍ර විධි පිළිබඳ සාධක ලැබෙන්නේ,
පූර්ව ඓතිහාසික යුගය
ප්‍රාග් ඓතිහාසික යුගය
මුල් ඓතිහාසික යුගය
ඓතිහාසික යුගය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?