Search Header Logo

2022 physics 09 NHDT

Authored by Dinindu Tharinda

Physics

12th Grade

Used 1+ times

2022 physics 09 NHDT
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

'කාර්යය ×\times  කාලය ' හි ඒකක ලෙස ලැබිය හැක්කේ,

 kgm2s1kgm^2s^{-1}  

 NmsNms  

 JsJs  

 Ws2Ws^2  

 Nm2sNm^2s  

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

තිරසට ආනතව ප්‍රක්ෂේපිත වස්තුවක් 400m ඈත තිරස් දුරකින් වැටේ.නමුත් එම පථයේ ඉහලම ලක්ෂ්‍යයේදී සමාන කොටස් දෙකකට කැඩී එක කොටසක් මුල් ප්‍රක්ෂේපිත ලක්ශ්‍යයටම පතිත වේ නම් අනෙක් වස්තුව පතිත වන ස්ථානයට ප්‍රක්ෂේපන ලක්ෂ්‍යයේ සිට දුර කොපමණද?

400m

200m

0m

800m

1200m

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

200g වූ කුඩා 10cm දිග ට්‍රොලියක් සුමට මේසයක තබා ඇත.එහි එක කෙළවරක සිට 50g වූ කෘමියෙක් අනෙක් කෙලවරට ගමන් ගන්න විට ට්‍රොලිය ගමන් කල දුර සොයන්න.

5cm

2cm

4cm

1cm

8cm

4.

MULTIPLE CHOICE QUESTION

5 mins • 1 pt

තිරස්ව එක කෙලවරක් බිත්තියකට  සවිකළ සැහැල්ලු දුන්නක එක කෙළවරකට ස්පර්ශව 2kg ස්කන්ධයක් තබා 10 ms1ms^{-1}  ප්‍රවේගයෙන් දුන්න දෙසට ප්‍රක්ෂේප කරයි. වස්තුව තැබූ තලයහි ගතික ඝර්ෂණ සංගුණකය 0.25 වේ. දුන්නෙහි දුනු නියතය 45 Nm1Nm^{-1}  වේ නම් දුන්න හැකිලෙන උපරිම දිග වන්නේ,( 1444=38\sqrt{1444}=38  වේ,)

1m 

2m 

4m 

8m

20cm 

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

Aගෙන් අත්හරින ලද වස්තුව c ලක්ෂ්‍යයේ පතිත වේ නම්, a හිදී වස්තුවේ වේගය කොපමණද?

0

 gr\sqrt{gr}  

 2gr\sqrt{2gr}  

 2gr2\sqrt{gr}  

 3gr\sqrt{3gr}  

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

බිත්තියක එක කෙලවරක සුමටව අසවු කල 2kg වන දණ්ඩක අනෙක් කෙලවර  2l 2l\   දිගැති තන්තුවක ගැට ගසා අනෙක් කෙලවර සිරස් බිත්තියේ  3l\sqrt{3}l  උසින් තන්තු කොටස ගැට ගසා දණ්ඩ තිරස්ව තබා  ඇත. තන්තුවේ ආතතිය සොයන්න.

 5N5N  

 203N20\sqrt{3}N  

10N 

 203\frac{20}{\sqrt{3}}  N

දත්ත ප්‍රමාණවත් නොවේ.

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

2kg වන වස්තුවක් යම් දිශාවකට  2ms12ms^{-1}  ගමන් ගනී.එය මත ඒ මොහොතේ සිට යෙදෙන බලය කාලයට එදිරිව ප්‍රස්තාරය පහත පරිදි වේ. සම්මත ඒකක වලින් රුපයේ දක්වා ඇති වර්ගඵල පිලිවෙලින්  A1=84A_1=84  , A2=32A_2=32  වේ. t2t_2  කාලය අවසානයේ වස්තුවේ වේගය වන්නේ,( SISI  ඒකක වලින්)

26 

28 

54 

52  

60  

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?