Search Header Logo

නර්තනය 10 වසර 11 වසර

Authored by Shamal Wijerathna

Arts

10th - 12th Grade

Used 1+ times

නර්තනය 10 වසර 11 වසර
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අත් පොට සතර දැකගත හැකි රංග වස්ත්‍රාභරණය කුමක්ද ?

වෙස් ඇඳුම් කට්ටලය

තෙල්මෙ ඇඳුම් කට්ටලය

පබළු ඇඳුම් කට්ටලය

පබළු ඇඳුම් කට්ටලය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සිඛාබන්ධනය යනු?

පයට පළඳිනු ලබන ආභරණයකි

හිස්ට පළඳිනු ලබන ආභරණයකි

කරට පළඳිනු ලබන ආභරණයකි

ඉනට පළඳිනු ලබන ආභරණයකි

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පබලු රැල්ල නැමැති රංග වස්ත්‍රාභරණය යනු

වෙස් ඇඳුම් කට්ටලයේ කරට පළඳිනු ලබන ආභරණයකි

පබළු ඇඳුම් කට්ටලයේ ඉනට පළඳින ලබන ආභරණයකි

තෙල්මෙ ඇදුම් කට්ටලයේ ඉනට පළඳිනු ලබන ආභරණයකි

තෙල්මෙ ඇදුම් කට්ටලයේ කරට පළඳිනු ලබන ආභරණයකි

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

චිත්‍ර කලාවේ මූලිකාංගයක් නොවන්නේ ?

රේඛා

හැඩතල

මෝස්තර

වර්ණ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නර්තනයෙ ප්‍රධාන මාධ්‍යය වන්නේ?

චලනයයි

මණ්ඩියයි

අංගහාර යයි

නර්තනයයි

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නර්තන කලාව හා සම්බන්ධ කැටයම් කලාව පිළිබඳ මනා උදාහරණයකි

බෙර සකස් කිරීම

වේශ නිරූපණය

වෙස් ආභරණ සකස් කිරීම්

බලි රූප ඇඹීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?