
ආර්ථික විද්‍යාව 03
Authored by Navidi Sandanitha
Education
12th Grade
Used 11+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ආදායමේ චක්‍රීය ප්‍රවාහය තුළ ඇතුළත් මූර්ත ප්‍රවාහ නොවන්නේ ,
ආයතන විසින් කුටුම්භ වෙත යන භාණ්ඩ හා සේවා ප්‍රවාහ
කුටුම්භ වෙතින් ව්‍යාපාර වෙත යන සාධක ප්‍රවාහය
ආයතන වෙතින් කුටුම්භ වෙත යන සාධක ආදායම් ප්‍රවාහය
කුටුම්භ වෙතින් ව්‍යාපාර වෙත යන ඔවුන්ට ආදායම් නොවන දෑ.
ව්‍යාපාර වෙතින් කුටුම්භ වෙත යන මූල්‍ය නොවන දෑ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සාර්ව ආර්ථික විචල්‍යයක් වන්නේ,
මිල ස්ථායීතාව
උද්ධමනය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
ආර්ථික වර්ධන අනුපාතය
ආදායම් බෙදීයාමේ විශමතාවක් නොමැති වීම.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආර්ථිකයක පරිභෝජනය හා ආයෝජන තීරණය කරන සාධක පිළිවෙලින් ,
පාරිභෝගික ණය,මිල මට්ටම
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ,දේපළ හ වත්කම්
ආර්ථික වර්ධන අනුපාතය ,ලාභ අනුපාතය
මිල මට්ටම ,ලාභ අනුපාතය
මිල මට්ටම ,පොලී අනුපාතය
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත දැක්වෙන්නේ භාණ්ඩයකට රු. 15ක නිශ්පාදන ඒකක බද්දක් අය කල පසු ඉල්ලුම් සැපයුම් සමීකරණ වේ.
Qd = 600- 10p
Qs = 5p
බද්දට පෙර සමතුලිත ප්‍රමාණය හා බද්දට පසු සමතුලිත මිල පිළිවෙලින් දැක්වෙන්නේ ,
200,40
420,80
100, 40
300,40
40,150
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සාර්ව ආර්ථික සමතුලිත සමීකරණය නිවැරැදි ව දදක්වා නොමැති අවස්ථාව ,
S= I
Y=E
W=J
AD= AS
S=T
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
කිසියම් ආර්ථිකයක ස්වාධීන පරිභෝජනය 200ක් වූ අතර එම ආර්ථිකයේ ආදායම 400කින් වෙනස් වන විට පරිභෝජනය 300කින් වෙනස් වේ. එම ආර්ථිකයේම ස්වාධීන බදු 600කින් වෙනස් වීමේදී ආදායමේ වෙනස කොපමණද ?
1800 කින් වැඩිවේ.
200කින් අඩු වේ.
1800කින් අඩු වේ.
1500කින් වැඩිවේ
1400කින් අඩුවේ
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පෞද්ගලික ආදායම් ගණනය කිරීමේදී ඇතුළත් කළද ජාතික ගිනුම් වලට ඇතුළත් කරනු නොලබන්නේ,
ශුද්ධ පොලිය
සමාගමික ලාභාංශ
නොබෙදූ ලාභ
සමාජ ආරක්ශණ මුදල්
සංක්‍රාම ගෙවීම්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?