Grade 10 History

Grade 10 History

10th Grade

9 Qs

quiz-placeholder

Similar activities

Amiru Sasmitha

Amiru Sasmitha

1st - 10th Grade

10 Qs

Grade 10 History Unit 5

Grade 10 History Unit 5

10th Grade

4 Qs

Sri Lankan Scout History

Sri Lankan Scout History

KG - 12th Grade

10 Qs

Grade 10 History

Grade 10 History

Assessment

Quiz

History

10th Grade

Medium

Created by

Pluton Academy

Used 5+ times

FREE Resource

9 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සමාජ ස්තරායනය යනු

සමාජය පිරිහීමට පත් වීමයි

රටක් ආර්ථික වශයෙන් දියුණු වීමයි

සමාජය දුප්පත් සහ පොහොසත් ලෙස බෙදීමයි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශ්‍රී ලංකාවේ පළමුවැනි නාගරීකරණයට අයත් නොවන්නේ,

මාගම

ගම්පොළ

පොළොන්නරුව

අනුරාධපුරය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා,

පණ්ඩුකාභය රජු

වසභ රජු

1වන විජයබාහු රජු

5වන මිහිඳු රජු

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අනුරාධපුරයෙන් පසු මෙරට අගනගරය බවට පත් වන්නේ,

මහනුවර

මාගම

කෝට්ටේ

පොළොන්නරුව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙරට 3 වරක් බලයට පත් වූ රැජින වන්නේ

කල්‍යාණවතී රැජින

අනුලා රැජින

සීලවතී රැජින

ලීලාවතී රැජින

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු තැනින් තැන බිහිවු මධ්‍යගත පාලනයෙන් ගිලිහුණු ජනාවාස "කාචරගාම" ලෙස හඳුන්වයි

නිවැරදිය

වැරදිය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොළොන්නරුව බිඳ වැටීමට හේතුවක් නොවන්නේ

දුර්වල පාලකයන් බලයට පත් වීම

එළාරගේ ආක්‍රමණය

ආර්ථික පරිහානිය

කාලිංග මාඝගේ ආක්‍රමණය

8.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම, සතුරු ආක්‍රමණ, මධ්‍යගට පාලනය බිඳ වැටීම පොලොන්නරුව යනු පැරණි නගර පරිහානියට හේතු නොවේ

වැරදිය

නිවැරදිය

9.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

“අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි” ලෙස පැවසූයේ

පණ්ඩුකාභය රජු

වසභ රජු

1වන විජයබාහු රජු

1වන පරාක්‍රමබාහු රජු