Dancing Grade 11
Quiz
•
Other
•
11th Grade
•
Hard
Subhashini Wijesundara
Used 10+ times
FREE Resource
Student preview

10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
කොහොඹා කංකාරිය හා සමාජය කෘතිය රචනා කරන ලද්දේ?
ජයසේන කෝට්ටේගොඩ මහතා ය.
මුදියන්සේ දිසානායක මහතාය.
තිස්ස කාරියවසම් මහතාය.
ජේ. ඊ. සේදරමන් මහතා ය.
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
රටයකුම හෙවත් රිද්දි යාගය කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
3.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් රචනා කරන ලද භාරතිය නර්තන සම්ප්‍රදාය පිළිබඳ ලියවූ ග්‍රන්ථය වන්නේ.
භාරතිය සම්භාව්‍ය නර්තන කලාව.
ආසියාතික නර්තන කලාව.
කතකලි නර්තන සම්ප්‍රදාය.
නාට්‍ය ශාස්ත්‍රය.
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
සබරගමු නර්තන කලා කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
සබරගමු සමන් දේවාලයේ පෞරාණික චාරිත්‍ර පිළිබඳ ලියවුණු ග්‍රන්ථය හා එහි කතුවරයා නම් කරන්න.
සමන් දේවාල පුද සිරිත්, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
සමන් දේවාල පුද සිරිත්, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
සබරගමු නර්තන කලාව, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
සබරගමු නර්තන කලාව, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
ශාන්තිකර්ම හා සිංහල සමාජය කෘතිය රචනා කරන ලද්දේ?
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
7.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
කොහොඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳ තොරතුරු ඇතුලත් ග්‍රන්ථය හා කතුවරයා නම් කරන්න.
ශාන්තිකර්ම හා සිංහල සමාජය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
කොහොඹා යක් කංකාරිය හා සමාජය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
කොහොඹා යක් කංකාරිය හා සමාජය, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
ශාන්තිකර්ම හා සිංහල සමාජය, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Popular Resources on Wayground
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
19 questions
Veterans Day
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Circuits, Light Energy, and Forces
Quiz
•
5th Grade
6 questions
FOREST Self-Discipline
Lesson
•
1st - 5th Grade
7 questions
Veteran's Day
Interactive video
•
3rd Grade
20 questions
Weekly Prefix check #2
Quiz
•
4th - 7th Grade
Discover more resources for Other
28 questions
Ser vs estar
Quiz
•
9th - 12th Grade
19 questions
Explore Triangle Congruence and Proofs
Quiz
•
9th - 12th Grade
20 questions
-AR -ER -IR present tense
Quiz
•
10th - 12th Grade
10 questions
DNA Replication Concepts and Mechanisms
Interactive video
•
7th - 12th Grade
20 questions
Food Chains and Food Webs
Quiz
•
7th - 12th Grade
15 questions
Identify Triangle Congruence Criteria
Quiz
•
9th - 12th Grade
23 questions
Similar Figures
Quiz
•
9th - 12th Grade
20 questions
SSS/SAS
Quiz
•
9th - 12th Grade