Search Header Logo

ජෛව ලෝකය

Authored by Chamini Unanthenna

Science

10th Grade

Used 8+ times

ජෛව ලෝකය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ජීවීන්ගේ පරිණාමික බන්දුතා නිරූපණය කරන ,වර්ගීකණය වනුයේ,

කෘත්‍රීම වර්ගීකරණය

ස්වාභාවික වර්ගීකරණය

කෘත්‍රිම හා ස්වාභාවික වර්ගීකරණය

මේ වර්ගීකරණ දෙකෙන්ම නිරූප්ණය නොවේ.

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

අදිරාජදානි 3 වර්ගීකරණය ඉදිරිපත් කරන ලද්දේ,

රොබට් විටේකර්

ලීනීයස්

කාල් වූස්

ඇරිස්ටෝටල්

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

එම අදි රාජදානි 3 ට අයත් නොවන්නේ,

ආකියා

බැක්ටීරියා

ඉයුකැරියා

වර්ටිබ්‍රේටා.

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ප්‍රාග් න්‍යෂ්ටිකයින් අයත් වනුයේ, කුමන අදි රාජදානි වලටද?

ආකියා හා බැක්ටීරියා

ඉයුකැරියා සහ බැක්ටීරියා.

ආකියා හා ඉයුකැරියා.

ඉයුකැරියා හා ඇනිමාලියා.

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ප්‍රතිජීවක වලට සංවේදි නැති ජීවීන් සිටින්නේ,

ආකියා වලය වල පමණි

බැක්ටීරියා වල පමණි.

ඉයුකැරියා වල පමණි.

ආකියා සහ ඉයුකැරියා පමණි.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?