Test Quiz
Quiz
•
Education
•
12th Grade
•
Practice Problem
•
Hard
Kanishka Jayasekara
Used 3+ times
FREE Resource
Student preview

10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ,
මතක කළමනාකරණය
උපාංග කළමනාකරණය
ජාල කළමනාකරණය
ක්‍රියායන කළමනාකරණය
අන්තර්ජාල පිවිසීම කළමනාකරණය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙහෙයුම් පද්ධති වර්ග ලෙස හඳනාගත හැක්කේ,
ඒක පරිශීලක - ඒක කාර්යය
ඒක පරිශිලක - බහු කාර්යය
බහු සම්බන්ධක
බහු පරිශිලක - ඒක කාර්යය
තථ්‍ය කාල
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ පද්ධතියක් (ATM) සඳහා වඩාත්ම සුදුසු මෙහෙයුම් පද්ධති (Operating System) වර්ගය වන්නේ,
ඒක පරිශිලක - ඒක කාර්යය (Single User - Single Task)
බහු සම්බන්ධක (Multi Threading)
තථ්‍ය කාලීන (Real Time)
බහු පරිශිලක - බහු කාර්යය (Multi User - Multi Task)
ඒක පරිශිලක - බහු කාර්යය (Single User - Multi Task )
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1. පරිගණකය පන ගැන්වීමේදී ROM තුල ඇති .............. ක්‍රියාත්මකවේ. හිස්තැනට ආදාල වන්නේ
මෙහෙයුම් පද්ධතිය( os)
මෘදුකාංගය ( software)
ස්ථිරාංග ( firmware)
ජීවාංග ( Liveware)
දෘඩාංග ( hardware)
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්‍රියායන තත්ත්ව අවස්ථා අනුව ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් පත්විය හැක්කේ,
රැඳී සිටීම හෝ සූදානම් හා නව තත්ත්ව
රැඳී සිටීම හෝ සූදානම් හා අවහිර කළ තත්ත්ව
ප්‍රතිහරණය කළ හා රැඳී සිටින හා රැඳී සිටීම හෝ සූදානම් තත්ත්ව
අවහිර කළ හා නව තත්ත්ව
ප්‍රතිහරණය කළ හා රැඳී සිටින හා අවසන් කළ තත්ත්ව
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්‍රියායන පාලන කාණ්ඩය තුළ අන්තර්ගත නොවන තොරතුරක් වන්නේ,
ක්‍රියායනය හඳුනා ගැනීමේ අංකය
රෙජිස්තරවල අන්තර්ගතයන්
ආදාන/ප්‍රතිදාන තොරතුරු
වැඩසටහන් ගණකය
ක්‍රියායන උපදෙස්
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නව තත්ත්වයේ පවතින ක්‍රියායනයක් සූදානම් තත්ත්වයට පත් කිරීම සඳහා භාවිත වන නියමකරණය වන්නේ,
දිගු කාලීන නියමකරණය (Long Term Scheduler)
කෙටි කාලීන නියමකරණය (Short Term Scheduler)
මධ්‍ය කාලීන නියමකරණය (Mid Term Scheduler)
ඉතා දිගු කාලීන නියමකරණය (Very Long Term Scheduler)
ඉතා කෙටි කාලීන නියමකරණය (Very Short Term Scheduler)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
54 questions
Analyzing Line Graphs & Tables
Quiz
•
4th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade