
මාසික පරීක්ෂණය 2021මැයි ගණිතය
Authored by Anura Kumara
Other
11th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
40 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
12% ක වාර්ෂික සුළු පොළී අනුපානිකයක් යටතේ රු. 5000 ක් ණයට ගත් නිමල් මාස 2 කට පසු ණය ගෙවා නිදහස් විය. ඔහු ගෙවූ මුදල කොපමණද?
රු. 100
රු. 6000
රු. 5100
රු. 4900
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
y= 2x + 3 රේඛාවට සමාන්තරව (0,5) ලක්ෂ හරහා යන රේඛාවේ සමීකරණය වන්නේ
y=2x+5
y=2x
y=2x+2
y=2x-3
3.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
A ={ ප්‍රථමක සංඛ්‍යා } මෙම කුලකයේ
A={3,3,7}
A{3,5,7,10}
A={2,3,5,7}
A={2,3,5,7,10}
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
x2-5x+6 හි සාධක වන්නේ
(x-3)(x+2)
(x+2)(x-3)
(x-6)(x+1)
(x-3)(x-2)
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
අරය 7 cm ක් වන සිලින්ඩරාකාර භාජනයක පරිමාව 1848 cm3කි . ඒහි උස වන්නේ
12cm
20cm
40cm
10cm
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
3x+2y=13 , 2x+3y=12 නම් මෙය නොවිසදා (x+y) හි අගය සෙවූ විට පිළිතුර වන්නේ
x+y=25
x+y=5
x+y=1
7.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
x2+6x+(a)=(x+b)2 මෙම ප්‍රකාෂ a වල හා b වල අගයන් පිළිවලින්
6 , 6
6 , 3
9 , 3
3 , 9
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?