මාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය

මාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය

11th Grade

20 Qs

quiz-placeholder

Similar activities

Sinhala Grade 11

Sinhala Grade 11

10th - 11th Grade

15 Qs

Warunaka's Quiz

Warunaka's Quiz

6th - 12th Grade

24 Qs

Grade - 10 History

Grade - 10 History

10th - 11th Grade

25 Qs

මාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය

මාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය

Assessment

Quiz

Other

11th Grade

Hard

Created by

Anura Kumara

Used 5+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

පෞද්ගලික පරිගණකයට නිරන්තරයෙන් සිදුවෙන විදුළි සැපයුම බිද වැටීමේදී අවදානම අවම කර ගැනීම සදහා විසදුම වන්නේ

ගිනි පවුරු ස්ථාපනයයි.

සර්ජන අාකර්ෂක භාවිතය

අනවරත බල සැපයුමක් භාවිතය

සැනෙලි ධාවකයක් භාවිතයයි

2.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

අන්තර්ජාලයට සම්බන්දවූ පරිගණකයක අැති දත්ත වෙත අනවසරයෙන් දුරස්ථව ප්‍රවේශ වීම වලකා ගත හැකිවන්නේ

CCTV ස්ථාපනය කිරීමෙනි

ගිනි පවුරු ස්ථාපනය කිරීමෙනි

මුර පද භාවිතා කිරීමෙන්

ප්‍රති වෙෙරස් මෘදුකාංග භාවිතයෙන්

3.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

සැනෙලි ධාවකයක් භාවිතයෙන් පසු පරිඝණකය අසාමාන්‍ය අයුරින් හැසිරීමට හේතු විය හැක්කේ

ඒහි නිරන්තරයෙන් සිදුවන් බල සැපයුම බිද වැටීමයි

ප්‍රති වෙෙරස් මෘදුකාංග භාවිතා නොකිරීමයි

සර්ජන අාරක්ෂක භාවිතා නොකිරීමයි

මුර පද භාවිතා නොකිරීමයි

4.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

ලිඛිත දෑ සොරකමින් තොරව ශිෂ්‍යයෙකුට, වෙබ් අඩවියකින් සාන්ධාර කොටසක් තම රචනයකට අැතුලත් කළ හැකි අාකාරයක් නොවන්නේ

තොරතුරු ලබාගත් මූල සම්පත් ලැයිස්තු ගත කිරීම

කර්තෘගෙන් නිසි අවසරය ලබාගැනීම හා ඒය සදහන් කිරීම

පෙරළි කොමා භාවිතය හා හිමිකම් අැති පුද්ගලයාගේ තොරතුර ලබාදීම

හිමිකම් අැති පුද්ගලයාගේ තොරතුර වෙනුවට ඒම ශිෂ්‍යාගේ තොරතුරු ලබාදීම

5.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

අන්තර්ජාලයට සම්බන්ද නැති තම පරිඝණකයේ අැති පැතුරුම් පතක් අනවසර පිවිසුම් වලින් අාරක්ෂා කරගතහැකි අාකාරයක් වන්නේ

නිතර උපස්ථ ලබාගැනීම

මුර පදයක් භාවිතා කිරීම

ප්‍රති වෙෙරස් මෘදුකාංග භාවිතා කිරීම

CCTV ස්ථාපනය කිරීම

6.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

"කාපල දොනා සහ ලක්ෂණය" යන සෟඛ්‍ය ගැටලුවට යොග විසදුමක් නොවන්නේ

නිරන්තරයෙන් සිට ගැනීම හා අත් , අැගිලි හා පිට පැත්ත දිගදීම

යතුරු ලිවීමේදී යතුරු තදින් ඒබීමෙන් වැලකීම

මැණික් කටුව නැමීමෙන් වැලකීම

අැස් මට්ටමට වඩා 15°20°15\degree-20\degree දක්වා ප්‍රමානයක් පහලින් පරිඝණක තිරය තබා ගැනීම

7.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

ඒළිකණ Glare වලක්වා ගැණීමට පරිඝණකය නිසි ස්ථානයක පිහිටුවා ගැනීම මගින් වලක්වා ගතහැකි සෞඛ්‍ය ගැටළුව වන්නේ

කපාල දෝනා සහලක්ෂණය

පුනර්වර්තී අාතති පීඩාව

පරිඝණක දෘෂ්ටි සහලක්ෂණය

මාංශපේශී සහ අස්ථි අාශ්‍රිත ගැටලු

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?