මාසික පරීක්ෂණය 2021 මැයි  කෘෂි හා අාහාර තාක්ෂණය

මාසික පරීක්ෂණය 2021 මැයි කෘෂි හා අාහාර තාක්ෂණය

11th Grade

20 Qs

quiz-placeholder

Similar activities

SINGER E-QUIZ - 2021 - Final

SINGER E-QUIZ - 2021 - Final

KG - Professional Development

25 Qs

සිංහල quize 3

සිංහල quize 3

10th - 11th Grade

15 Qs

මාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය

මාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය

11th Grade

20 Qs

මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

11th Grade

20 Qs

මාසික පරීක්ෂණය 2021 මැයි  කෘෂි හා අාහාර තාක්ෂණය

මාසික පරීක්ෂණය 2021 මැයි කෘෂි හා අාහාර තාක්ෂණය

Assessment

Quiz

Other

11th Grade

Practice Problem

Medium

Created by

Anura Kumara

Used 1+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

බීජ ප්‍රරෝහණය සදහා අවශ්‍ය සාධකයක් නොවන්නේ

බීජයේ ජීව්‍යතාවය

ජලය

පස

ඔක්ෂිජන්

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පෙට්‍රදිසි ක්‍රමය හා රැග්ඩොල් ක්‍රමය වන්නේ

බීජ කල්තබා ගන්නා ක්‍රමයයි

බීජවල ප්‍රරෝහන ප්‍රතිෂතය සොයන ක්‍රමයයි

බීජ වපුරන ක්‍රමයයි

බීජ අක්‍රියතාව ඉවත් කරන න්‍රමයයි

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ඒකීය සූර්ය ප්‍රචාරක හා සරල සූර්ය ප්‍රචාරක භාවිතා කරන්නේ

බීජ ගබඩා කිරීමටය

අාහාර කල්තබා ගැනීමට

ජීවානු හරණය කිරීම සදහා

අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ශිල්පීය වර්ධක ප්‍රචාරන ක්‍රම ක්‍රම අතරින් ඒකවර වැඩිම පැල සංඛ්‍යාවක් ලබා දෙන ප්‍රචාරන ක්‍රමය වන්නේ

පඨක රෝපනය

බද්ධ කිරීම

අතු බැදීම

ලේයර් කිරීම

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

රෙෙසොමයට අයත් භූගත කදන් වර්ගය වන්නේ

කහ , ඉගුරු

ලූණු , ලිලී

ගාෙටුකොල , මුකුණුවැන්න

අර්තාපල් , ඉන්නල

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පඨක රෝපනය මගින් ප්‍රචාරණය කරන ශාක වන්නේ

කඩල , කවුපි

අැන්තූරියම් , කෙසෙල්

කොස් , දෙල්

නැදුන් , බුරුත

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ශ්‍රී ලංකාවේ මුල්ම ගොවිතැන් ක්‍රමය වන්නේ

බෝග මාරුව

සමෝධෘනික ගොවිතැන

කඩින් කඩ වගාව

හේන් ගොවිතැන

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?