
history grade 11
Authored by Sachintha Ranaweera
History
11th Grade
Used 8+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
9 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
වංසත්ථප්පකාසිනී කවර වංශ කතාවකට ලියන ලද ටීකාවක් ද?
දීපවංශය
මහාවංශයේ මුල් කොටස
ථූපවංශය
බෝධි වංශය
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු හා වංශකතා ලියැවී ඇත්තේ,,
පුස්කොලපොත් වල
ගල් පුවරු මත ය
කටාරම් වල
රන් සහ තඹ පත් වල
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තම අත්දැකීම් ඇසුරෙන් උඩරට රාජ්‍යය පිළිබඳව තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ලියා ඇත්තේ,
බැල්ඩීයස් ය
රිබෙයිරෝ
රොබට් නොක්ස්
ක්වේහස් පියතුමා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ යකඩ භාවිතය පිළිබඳව මුල්වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ,
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ය
පූර්ව ඓතිහාසික යුගයේ දී ය
මුල් ඓතිහාසික යුගය
ඓතිහාසික යුගයේ දී ය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දඩයමින් ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා ගොවිතැන කෙරෙහි යොමු වීමට බලපෑ මූලික පරිසරාත්මක හේතුව මින් කුමක්ද
පසෙහි සාරවත් බව වැඩි වීම
දඩයමට සුදුසු සතුන් හිඟවීම
පැවැති ශීත දේශගුණය වෙනස් වී උණුසුම් දේශගුණයක් ඇරඹීම
ජන සංඛ්‍යාව වැඩිවීම හා ව්‍යාප්ත වීම
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරමක වරුන්ට රජයේ ඉහළ තනතුරු ලබාදී දේශපාලන බලය මධ්‍යගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ රජතුමා වන්නේ
පණ්ඩුකාභය රජතුමා
දේවානම්පියතිස්ස රජතුමා
දුටුගැමුණු රජතුමා
වසභ රජතුමා
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අතීතයේදී ගව්ව යන මිනුම භාවිත කරන ලද්දේ,
කාලය මැනීමට ය
දුර මැනීමට ය
බර මැනීමට
වපසරිය මැනීමට
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?