Grade 7 Science

Grade 7 Science

7th Grade

8 Qs

quiz-placeholder

Similar activities

Science Test No 3

Science Test No 3

7th Grade

10 Qs

Extinct Animals

Extinct Animals

KG - 12th Grade

10 Qs

Science

Science

7th Grade

5 Qs

Grade 7 Science

Grade 7 Science

Assessment

Quiz

Science

7th Grade

Medium

Created by

vidusha Mallikarathne

Used 7+ times

FREE Resource

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අම්ල විශේෂයකි.

තිනර් ද්‍රාවනය

බැටරි වතුර

වාහන තිරින්ග ද්‍රාවනය

දිඋල් යුෂ

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිවසේ දී සොය ගත හැකි භස්මයක් නම් කරන්න.

ජලය

විනාකිරි

ලුනු දියර

හුණු දියර

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙතිල් ඔරේන්ජ් යනු.......

භස්මයකි.

දර්ශකයකි.

උදාසීන්‍යකි.

අම්ලයකි.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිවසේ දී සොයා ගත හැකි අම්ලයකි.

ලුණු

දෙහි යුෂ

හුනු දියර

වද මල් යුෂ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිවසේ දී සොයා ගත හැකි දර්ශකයක් නම් කරන්න.

රතු ගෝවා තම්බා ගත් ජලය

සීනි ද්‍රාවනය

සෝඩ වතුර

ගොරකා යුෂ

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ෆිනොප්තලීන් අම්ලයකට දැමූ විට

කහ පැහැ වේ.

අවර්ණ පැහැ වේ.

රතු පැහැ වේ.

නිල් පැහැ වේ.

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම රුපයේ දැක්වෙන්නේ අම්ල හා භස්ම හදුනා ගැනිමට භාවිතා කරන කුමන දර්ශකය ද?

මෙතිල් ඔරේන්ජ්

Ph කඩදාසි

ෆිනොප්තලීන්

බේකින් පවුඩර්

8.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

භූමි තෙල්.....................

දර්ශයකි.

අම්ලයකි.

උදාසීනයකි.

භස්මයකි.