Search Header Logo

ශාක සහ සතුන්

Authored by Chamini Unanthenna

Science

10th Grade

Used 8+ times

ශාක සහ සතුන්
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

බීජ හට නොගන්නා අපුෂ්ප ශාකයකට නිදසුනකි,

මඩු

පයිනස්

සැල්වීනියා

කරපිංචා.

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පුෂ්ප හට නොගන්නා නමුත් ,බීජ හට ගන්නා ශාකයක ලක්ෂණයකි

බීජ ඵලයකින් ආවරණය නොවීම.

බීජ ඵලයකින් ආවණය වීම.

ශාකයේ මුදුන් මුලක් තිබීම.

ශාකය අතු බෙදීම

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පත්‍ර වල සමාන්තර නාරටි වින්‍යාසයක් ඇති ශාකයක ,ලක්ෂණයක් වන්නේ,

මුදුන් මුලක් පැවතීම

කදෙන් අතු බෙදීම.

ත්‍රී අංක පුෂ්ප හට ගැනීම.

බීජ පත්‍ර දෙකක් හට ගැනීම.

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ඒකබීජ පත්‍රී ශාකයකට නිදසුනක් වන්නේ,

කොස්

පොල්

අඹ

දෙල්

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ද්වීතීයික වර්දනයක් සිදු වන්නේ,

ද්වීබීජ ශාක වල

ඒකබීජ පත්‍රී ශාක වල

අපුෂ්ප ශාක වල

ඇල්ගී වල

6.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ශාක පිළිබද අසත්‍ය වගන්තිය වනුයේ,

ශාක බොහෝමයක් ස්වයංපෝෂිවේ.

ශාක බොහෝමයක් පුෂ්ප හට ගන්නා ශාකවේ.

ශාක බොහෝමයක් විෂමපෝෂිවේ.

ශාක බොහෝමක් පුෂ්ප හට නොගන්නා ශාකවේ.

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ඇනිමලියා රාජධානියට අයත් ජීවීන්ගේ ලක්ෂණයක් නොවන්නේ,

බහුසෛලික ජීවින්ගෙන් සමන්විත වීම.

විෂමපෝෂින් වීම.

ඒකසෛලික මෙන්ම බහුසෛලික ජීවීන්ගෙන්ද සමන්විත වීම.

කශේරුවක් ඇති සතුන් මෙන්ම නොමැති සතුන්ද සිටීම.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?