Search Header Logo

විද්‍යාව -11 ශ්‍රේණිය

Authored by Kumudu Upeshika

Science

11th Grade

Used 45+ times

විද්‍යාව -11 ශ්‍රේණිය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මිනිස් සිරුරේ සෑදෙන බහිස්ශ්‍රාවී ඵලය නොවන්නේ මින් කුමක්ද

කාබන් ඩයොක්සයිඩ්

යූරියා

ඇමයිනෝ අම්ල

යුරික් අම්ල

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අන්තරා සර්ග ග්‍රන්ථියක් වන්නේ ?

ඛේට ග්‍රන්ථි

ස්වේද ග්‍රන්ථි

ආමාශයික යුෂ නිපදවන ග්‍රන්ථි

පිටියුටරි ග්‍රන්ථි

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශාක තුළ ආහාර පරිවහන කෘත්‍ය ඉටු කරන සෛල වර්ගය වන්නේ

ශෛලමීය මෘදුස්ථර

ප්ලෝයමීය මෘදුස්ථර

පෙනේර නල

සෛලම වාහිනී

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම රූපයෙන් දැක්වෙන්නේ

සිනිදු පේශි පටකය

කංකාල පේශී පටකය

හෘත් පේශි පටකය

ස්නායු පටකය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

රූපයෙන් දැක්වෙන්නේ

රයිබොසෝම

හරිතලව

ගොල්ගි දේහ

මයිට්‍රොකොන්ඩ්‍රියා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?