
Fun
Authored by Narmadha Ariyarathna
Fun
University
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ක්‍රිකට් ක්‍රිඩාව ජාතික ක්‍රිඩාව වු රට කුමක්ද ?
පාකිස්තානය
ඉන්දියාව
එංගලන්තය
දකුණු අප්‍රිකාව
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ලොක දියවැඩියා දිනය කවදාද ?
ඔක්තෝබර් 06
නොවැම්බර් 14
මාර්තු24
සැප්තැම්බර් 12
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
නිදහසින් පසු ශ්‍රිලංකාවේ පළමු වරට මුදල් ඇමති කවුරුන්ද?
ජේ.ආර් ජයවර්ධන
කොල්වින් ආර් ද සිල්වා
එස් .ඩබ්ලිව් .ආර් .ඩ්.බණ්ඩාරනායක
රණසිංහ ප්‍රේමදාස
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මොනාලිසා චිත්‍ර ය කාගේ නිර්මාණයක්ද?
පැබ්ලො පිකාසෝ
රාෆායල් සැන්සියෝ
ලියනාඩෝ ඩාවින්චි
මයිකල් ආන්ජලෝ
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මිනිස් කොදු ඇට පෙලෙහි ඇති කාශෙරුකා ගණන කියද?
29
46
19
33
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ලොව පළමු සංදේශ කාව්‍ය කුමක්ද?
ගුත්තිල කාව්‍ය
මයුර සංදේශය
මේග දුතය
පරවි සංදේශය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ගාෆිල්ඩ් කතා මාලාවේ පීසා කඩේ මුදලාලිගේ නම මොකක්ද?
වීටෝ
මිකෝ
ජෝන්
ඕඩී
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?