
සිංහල
Authored by Nildala Mahanayaka
Arts
12th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
නාට්‍ය කලාවේ මූලිකාංගයක් නොවන්නේ
රංගාලෝකය
රංග භාණ්ඩ
පෙළ මතක් කරන්නා
ප්‍රේක්ෂාව
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
මෙහි දැක්වෙන චරිතය වන්නේ
නොංචි
සොකරි
කාලි
පත්තිනි
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
මෙහි දැක්වෙන වෙස්මුහුණු අයත් වන්නේ
කොහොඹා කංකාරියට
කෝලම් නාටකය ට
දහඅට සන්නි යට
නාඩගම් නාට්‍යට
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ප්‍රාසාංගික කලාවන්ට අයත් නොවන්නේ
නාට්‍යය
නර්තන ප්‍රසංග
සංගීත ප්‍රසංග
චිත්‍ර ප්‍රදර්ශන
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
සතර අභිනය පිලිබඳ සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ
හර්ෂ පඬිවරයා
කාලිදාස
අභිනව ගුප්ත
භරත මුනිවරයා
6.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
නූතන වේදිකාවේ මනංකල්පිත බෙදීම් ප්‍රමාණය
දහයකි
අටකි
නමයකි
හයකි
7.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
නාට්‍ය පිටපතක තිබිය යුතුම ලක්ෂණයකි
ගැටුම
අනුකරණය
සමාරෝපය
ආංගික අභිනය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?