
අපි වේගයෙන් නිඛිල සුළු සුළු කරමු
Authored by දම්මික දෙශප්‍රිය පීරිස
Mathematics
7th Grade
Used 2K+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
22 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අගය සොයන්න: (-3) + (+3)
(-6)
0
(-5)
(-2)
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්‍රි.ව 1976 අයත් වන දශකය කියද?
198
199
197
196
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1.25m දිග කම්බියකින් , 45 cm දිග කම්බි කැබැල්ලක් කපා ඉවත් කල පසු ඉතිරි කොටස මීටර කියද?
0.7
0.8
0.9
0.3
4.
MULTIPLE SELECT QUESTION
30 sec • 1 pt
සමන්ගේ වයස , ඔහුගේ බාල සොහොයුරාගේ වයසට වඩා අවුරුදු 5 මාස 8 දින 28 ක් වැඩිය. බාල සොහොයුරාගේ දැන් වයස අවුරුදු 12 මාස 7 දින 20 ක් නම් සමන්ගේ දැන් වයස සොයන්න.
අවුරුදු 12 මාස 6 දින 12
අවුරුදු 20 මාස 8 දින 23
අවුරුදු 18 මාස 4 දින 18
අවුරුදු 19 මාස 6 දින 18
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මිනිසෙක් ගමනකින් 1/3 ගිය පසු අනතුරකට ලක්වෙයි .ඒවන විට ඔහු ගමන් කල දුර 15 km ක් නම් ගමනේ මුළු දුර සොයන්න ?
55 km
30 km
45 km
60 km
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අගය සොයන්න: 4 + 3 ( 7 - 5)
15
12
16
10
7.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
A = {1 සිට 10 තෙක් ප්‍රථමක සංඛ්‍යා.} කුලකයේ අවයවයක් නොවන්නේ මින් කුමක්ද?
2
5
1
7
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?