
රසායනික බන්ධන
Authored by Chamini Unanthenna
Science
10th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් .පවතින මූලද්‍රව්‍යක් නොවනුයේ,
හීලියම්.
නියෝන්.
සෝඩියම්.
ආගන්.
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
උදාසීන පරමාණුවක් පිළිබද අසත්‍ය ප්‍රකාශය කුමක්ද?
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවක් පවතී.
උච්ච වායුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇත.
ධන ආරෝපණ සංඛ්‍යාවට සමාන ඍණ ආරෝපණ සංඛ්‍යාවක් ඇත.
පරමාණුක ක්‍රමාංකයට, පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන සමානය.
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
අයනයක් පිළිබඳව අසත්‍ය ප්‍රකාශය කුමක්ද?
පරමාණුක ක්‍රමාංකයට සමාන ඉලෙක්ට්‍රොන සංඛ්‍යාවක් ඇත.
උදාසීන පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන් ධන අයන සෑදේ.
උදාසීන පරමාණුවට ඉලෙක්ට්‍රෝන ලැබීමෙන් ඍණ අයන සෑදේ.
උච්ච වායුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබී තිබේ.
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
සෝඩියම් සහ ක්ලෝරීන් අතර සෑදෙන බන්ධනය ,
සහසංයුජ බන්ධනයකි .
අයනික බන්ධනයකි.
සහසංයුජ හෝ අයනික බන්ධන විය හැක.
ධ්‍රැවීය සහසංයුජ බන්ධනයකි.
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත සඳහන් සංයෝග අතරින් සහසංයුජ බන්ධන සහිත සංයෝගයක් නොවන්නේ,
ජලය .
කාබන්ඩයොක්සයිඩ් වායුව
පොටෑසියම් ඔක්සයිඩ්
ඇමෝනියා වායුව.
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත සයෝග අයනික බන්ධන සහිත සංයෝගයක් නොවන්නේ,
ලිතියම් ඔක්සයිඩ්.
කැල්සියම් ක්ලෝරයිඩ්.
සෝඩියම් ඔක්සයිඩ්.
හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?