
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රෙෂ්ඨත්වය හැඳින ගැනීම
Authored by Nilakshika Madushani
Other
4th - 5th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
1.නිබ්බුත පද කීවේ කවුරුන්ද?
යශෝදරා දේවි
කිසාගෝතමී
අමිතා දේවි
මහා ප්‍රජාපති ගෝතමි දේවි
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
2.බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැර ගියේ මොන පෝය දවසකද?
දුරුතු පෝය දවසක
බක් පෝය දවසක
පොසොන් පෝය දවසක
ඇසළ පෝය දවසක
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
3."ලෝවැඩ සඟරාව " රචනා කළේ කවුරුන්ද ?
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
වීදාගම මෛත්‍රී හිමි
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
4.සිදුහත් කුමරුගේ මව කවුද?
අමිතා දේවි
යශෝදරා දේවි
මහාමායා දේවිය
අනුලා දේවි
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
5.සිදුහත් කුමරුගේ "පියා" කවුද?
සුප්පබුද්ධ රජතුමා
සුද්ධෝදන රජතුමා
බිම්බිසාර රජතුමා
කොසොල් රජතුමා
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
6.බෝසතාණන් වහන්සේ බුදු වූයේ මොන පෝය දවසකද?
පොසොන් පෝය දවසේ
ඇසළ පෝය දවසේ
නිකිණි පෝය දවසේ
වෙසක් පෝය දවසේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?