Search Header Logo

සිංහල

Authored by hansika sadaruwani

Other

4th - 5th Grade

Used 7+ times

සිංහල
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ද්‍රව්‍ය නාමයක් වන්නේ කුමක් ද?

ළමයා

පොත

පාසල

පන්සල

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"පොලීසිය" අයත් වන්නේ කුමන නාම පද වර්ගයට ද?

ද්‍රව්‍ය නාම

ස්ථාන නාම

පුද්ගල නාම

සත්ව නම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සත්ව නාමයක් වන්නේ කුමක් ද?

ගස

මල

රට

ගිරවා

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කෙනෙක්, දෙයක්, ස්ථානයක්, සතෙක් යන සියල්ල හදුන්වන පදය කුමක් ද?

ක්‍රියා පද

නාම පද

කෘදන්ත පද

මුර පද

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"තාත්තා" යන නාම පදය අයත් වන්නේ කුමන නාම පද වර්ගයටද?

ද්‍රව්‍ය නාම

ස්ථාන නාම

පුද්ගල නාම

සත්ව නාම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?