
7 ජේ. ඊ සේදරමන් මහතා
Authored by Dananjaya Bandara
Arts
7th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජේ ඊ සේදරමන් මහතා ,
උඩරට නර්තන ශිල්පියෙකි
පහතරට නර්තන ශිල්පියෙකි
සබරගමු නර්තන ශිල්පියෙකි
ඉන්දියානු නර්තන ශිල්පියෙකි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජේ ඊ සේදරමන් මහතාගේ උපන් වර්ෂය ,
1910 දීය
1908 දීය
1918 දීය
1912 දීය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජේ ඊ සේදරමන් මහතා ගේ පියාගේ නම ,
නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ
පණීභාරත මහතා
මාදන සිරිසේන මහතා
සව්රිස් සිල්වා මහතා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1941 වර්ෂයේ දී ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ මුලින්ම ගැන්වූ පාසල වන්නේ ,
මාවතගම මහා විද්‍යාලය
මහනුවර පූජාපිටිය මහා විද්‍යාලය
මහනුවර ධර්මරාජ විද්‍යාලය
මහනුවර හේවාහැට මහා විද්‍යාලය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජේ ඊ සේදරමන් මහතා විසින් රචිත ග්‍රන්ථයක් නොවන්නේ ,
සිංහල නාට්‍ය කලාව
බලියාග විචාරය හෙවත් බලියාග උපත
උඩරට නැටුම් කලාව
දෙවොල් මඩුව ශාන්ති කර්මය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?