Search Header Logo

පරිසරය ක්‍රියාකාරකම්- 2, 3

Authored by hansika sadaruwani

Other

5th Grade

Used 2+ times

පරිසරය ක්‍රියාකාරකම්- 2, 3
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත කුමන ද්‍රව්‍ය සම්බන්ධ කිරීමෙන් බල්බය නොදැල්වේ ද?

යතුර

කාසිය

මකන කැබැල්ල

කඩදාසි ඇමුණුම් කටුව

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බල්බයක් දැල්වීමට අත්‍යවශ්‍ය නොවන්නේ කුමක්ද ?

වියළි කෝෂ

වයර් කැබලි

බල්බ

ඇණයක්

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වියළි කෝෂයෙහි අග්‍ර කීයක් තිබේ ද?

2

3

4

1

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මකන කැබැල්ලක් සම්බන්ධ කළ විට සාර්ථකව බල්බයක් දැල් වේද?

නැත

ඔව්

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සරල සුවිචයක් නිර්මාණය කිරීමට භාවිතා කළ නොහැකි ද්‍රව්‍යයක් වන්නේ කුමක් ද ?

ටින් කැබලි

තඹ පතුරු

පොල් කටු

යකඩ ඇණ

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?