Search Header Logo

Test 1 - Grade 6

Authored by Damayanthi Ariyadasa

Computers

6th Grade

Used 17+ times

Test 1 - Grade 6
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

17 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ,

වේගය හා කාර්යක්ෂමතාවය (Speed and Efficiency)

නිරවද්‍යතාවය (Accuracy)

නියතබව (Consistency)

ආචයන ධාරිතාවක් නොමැති වීම (Storage Capacity)

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිග‍ණක‍යේ දත්ත සැකසුම් ක්‍රියාවලියේ අංගයක් නොවන්නේ,

දත්ත ආදානය (Input)

සැකසුම් ක්‍රියාවලිය (Process)

මුද්‍රණය කිරීම (Print)

තොරතුරු ප්‍රතිදානය (Output)

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිහින පරිගණක යනු,

පරිගණක වර්ගයකි

පරිගණක වැඩසටහන් ඇති පරිගණකයි

4.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

නිහින පරිගණක සහිත උපාංග තෝරන්න.

ස්මාර්ට් දුරකතන

නූතන මෝටර්රථ

ස්ථාවර දුරකතන

නූතන රූපවාහිනි යන්ත්‍ර

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකයට දත්ත හා උපදෙස් ලබාදීම සඳහා භාවිතා කරන ආදාන උපක්‍රමයක් වේ.

සංදර්ශකය (Monitor)

යතුරුපුවරුව (Keyboard)

ස්පීකරය (speaker)

මධ්‍ය සැතසුම් ඒතකය (CPU)

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දැක්වීමේ උපාංගයක් (Pointing Devices) නොවන්නේ,

මූසිකය (Mouse)

ස්පර්ශක තිරය (Touch Screen)

යතුරුපුවරුව (Keyboard)

ආලෝක පෑන (Touch Pen)

7.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

පරිගණකයට රූප හා වීඩියේ ආදානය කිරීමට මෙම උපාංග භාවිත කරයි.

විඩීයෝ කැමරාව (Video Camera)

ඩිජිටල් කැමරාව (Digital Camera)

වෙබ් කැමරාව (Web Camera)

මයික්‍රොෆෝනය (Microphone)

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Discover more resources for Computers