සංස්කෘත නාට්‍ය හා සම්බන්ධ පදයක් නොවන්නේ

13 ශ්‍රේණිය

Quiz
•
Other
•
12th Grade
•
Hard
Nildala Mahanayaka
Used 1+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මාලවිකාග්නිමිත්‍ර
ත්‍රශ්‍ය රංග
හන
ප්‍රකරණ
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සංස්කෘත නාට්‍ය නිර්මාණය කර ඇති ආකාරය එනම් කථා වස්තුන් අනුව වර්ග කීයක් තිබේද?
1
2
3
4
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ඉහත දක්වන ලද නාට්‍ය වර්ග වලට අයත් නොවන නාට්‍ය වර්ගයකි.
ප්‍රඛ්‍යාත වස්තුව
අධිකාරික වස්තුව
උත්පාද්‍ය වස්තුව
මිශ්‍ර වස්තූව
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ඉහත නම් කරන ලද කථා වස්තූන් වල අන්තර්ගත වන කරුණු බෙදා දක්වන කොටස් දෙක දැක්වෙන්නේ
සූච්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය
චූලිකා හා අංකාස
බීජ හා බිංදු
ප්‍රවේශක හා අංකාවතාර
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සංස්කෘත නාට්‍යයේ දී වේදිකාව මත නිරූපණය නොකළ යුතු යැයි දක්වා ඇති කරුණක් වන්නේ
සංග්‍රාම
මල් නෙලීම
සිනාසීම
රහස් කීම
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
වේදිකාව මත නොපෙන්වන දේ ප්‍රේක්ෂකයාට දැනගැනීමට යොදා ගන්නා ප්‍රයෝගයන් දැක්වෙන වරනය තෝරන්න
බීජ , බිංදු , ප්‍රකරි
ප්‍රවේශක , චූලිකා , අංක මුඛ
අංකාවතාර , අංකාස , ප්‍රවේශක
විශ්කම්භක , චූලිකා , බිංදු
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සංස්කෘත නාට්‍යයෙහි දක්නට ලැබෙන නායක චරිත හඳුන්වන නාමයක් නොවන්නේ
ධීරෝදත්ත
ධීරප්‍රශාන්ත
ධීරරත්න
ධීරලලිත
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
10 questions
ග්‍රීක පුරාවෘත්ත

Quiz
•
9th - 12th Grade
10 questions
මහාපිපිරුම් වාද යුග Bigbang Eras

Quiz
•
6th - 12th Grade
8 questions
ඉල්ලුම හා පාරිභෝගික අවශ්‍යතා

Quiz
•
12th Grade
10 questions
ක්රීඩා (Junior)

Quiz
•
9th - 12th Grade
5 questions
පරිසරය අපේ ආහාර

Quiz
•
4th Grade - University
5 questions
Joint Accounts

Quiz
•
12th Grade
10 questions
විද්‍යාව (Jr)

Quiz
•
9th - 12th Grade
10 questions
විනෝදාස්වාදය (ජ්යෙෂ්ඨ)

Quiz
•
9th - 12th Grade
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade