Search Header Logo

Grade 7

Authored by Gunesh Hettiarachchi

Computers

7th Grade

Used 6+ times

Grade 7
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටසක් නොවන්නේ,

ALU

RAM

CU

Memory Register

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

තෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා කරන ලද තාක්ෂණය වන්නේ,

රික්තක නල

ක්ෂුද්‍ර පරිපත

අනුකුලිත පරිපත

ට්‍රන්සිස්ටර්

3.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

මේ අතරින් ජංගම දුරකතන හා පරිගණක වල භාවිතා කල හැකි මෙහෙයුම් පද්ධති වන්නේ,

Andriod

windows

apple

ubuntu

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වලින් දත්ත ලිවීම හා කියවීමට උදාහරණයක් වන්නේ,

දෘඩ තැටිය

පෑන් ධාවකය

සං‍යුක්ත තැටි

මතක කාඩ් පත්

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

අනිෂ්ට මෘදුකාංග වලට උදාහරණයක් නොවන්නේ,

ට්‍රොජන් අශ්වයා

පරිගණක වෛරස

පරිගණක වෝර්ම්ස්

මෙහෙයුම් පද්ධති

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground