Search Header Logo

Team Round

Authored by Ravindu Bro

Science

University

Used 1+ times

Team Round
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

ප්ලාස්ම පටලය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි නොවන්නේ කුමක්ද?

ප්‍රධාන වශයෙන් පොස්පොලිපිඩ හා ප්‍රෝටීත වලින් සෑදී

සම්පූරක හා පර්යන්ත ප්‍රෝටීන වලින් සැදි ඇත.

පටලයේ ඇති ඇතැම් ප්‍රෝටීන අනු ප්‍රතිග්‍රාහක අනු ලෙස ක්‍රියා කරයි.

ප්ලාස්ම පටලයේ ඇති පොස්පොලිපිඩ ආසන්න සෛල එකිනෙක හඳුනා ගැනීමට වැදගත් වේ.

2.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

සෛල වාදය ගොඩ නැගීමට පදනම් වූ සොයා ගැනීම් සිදුකළ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ සොයා ගැනීම නිවැරදි ලෙස ගළපා ඇත්තේ කවර ප්‍රකාශයේ ද?

Matthaias Schleiden - සියළුම සතුන් සත්ත්ව පටක මගින් සැදි ඇති

Rudolf Virehow - සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවල සෛල විභානයෙනි.

Robert Hook - ඒක සෛලියකය අන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කර හඳුනා ගන්නා ලදී.

Anton Van Leeuwenhook - පළමුවෙත්ම Paramecrun නිරීක්ෂණය කර වාර්තා කරන ලදී.

3.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

කාබතිල් කාණ්ඩය ඇල්ඩෝස ආකාරයේ මොන සැකරයිඩයක් වන්නේ

ෆ්රක්ටෝස්

ග්ලිසරැල්ඩිහයිඩ්

ග්ලූකෝස්

ඩිඔක්සිරයිබෝස්

4.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

පහත දී ඇති මූලද්‍රව්‍ය අතරින් සජීව පදාර්ථයේ 92 ක් පවතින මූලද්‍රව්‍ය ස්කන්ධය අනුව අනුපිළිවෙලින්,

CHKN

OCHN

CKNH

OHCN

5.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

ජලයේ කුමන ගුණාංගයක් ජීවීන්තුල උෂ්ණත්වය වෙනස් වීම අවම කිරීම සඳහා ස්වාරක්‍ෂකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට වඩාත්ම උපකාරිවේද

ජලයට අධික විශිෂ්ට තාප ධාරිතාවක් තිබීම.

ජලයට අධික වාෂ්පීකරණ ගුප්ත තාපයක් තිබීම.

ජල අණු සංසක්ත බල මගින් එකිනෙක බැඳී පැවතීම.

ජල අණු වෙනත් බොහෝමයක් අණු සමග හයිඩ්‍රජන් බන්ධන සෑදීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?