Search Header Logo

Online Contest Season 2 Finel Round

Authored by Suranga Buddika

Other

3rd - 6th Grade

Used 2+ times

Online Contest Season 2 Finel Round
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

50 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

බල්බ් වැලක රතු බල්බ 2 ට පසු කොළ බල්බ 1 ක් ද, නැවත නිල් බල්බ 1 ක් ද, යෙදෙන පරිදි දිගටම සවිකර ඇත. ආරම්භයේදී රතු බල්බ දෙකත් ඇත. එසේනම් 28 වන බල්බය පාට කුමක්ද?

නිල්

රතු

කොළ

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

නිවසක තීන්ත ගෑමට මිනිසුන් 6 දෙනෙකුට දවස් හතරක් ගතවේ. එසේනම් මිනිසුන් තුන් දෙනෙකුට එම නිවසේ තීන්ත ගෑම සඳහා ගතවන දවස් ගණන කොපමණද?

දින 12 යි.

දින අටයි.

දින හයයි

3.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

නිමල් ද ඇතුළුව සිසුන් 28 ක් රවුමට පෙළගැසී සිටිති. ඔවුන් සියලු දෙනාම නිමල්ගේ සිට පිළිවෙලින් 1,2,3, 1,2,3, වශයෙන් කියමින් වට දෙකක් ගණන් කරයි. මේ ආකාරයට පළමු වටයේදී 1 කියා ගණන් කරන නිමල්, දෙවන වටයේ දී ගණන් කරන විට කියන ඉලක්කම කුමක්ද?

අංක 1

අංක 3

අංක 2

4.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්න පත්‍රයක නිවැරදි පිළිතුරක් සඳහා ලකුණු පහක් හිමි වේ. වැරදි පිළිතුරක් සඳහා එක ලකුණක් අහිමි වේ. ලකුණු 26 කල් ලබාගත් සිසුවෙක් නිවැරදි පිළිතුර ලබා දුන් ප්‍රශ්න ගණන කොපමණද?

6

8

10

5

5.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

ශාලාවක තටු තුනේ සහ තටු පහේ විදුලි පංකා 15 ක්ඇත. ඒවායේ ඇති මුළු තටු ගණන 49 ක් නම් ශාලාවේ ඇති තටු තුනේ සහ තටු පහේ විදුලි පංකා ගණන දැක්වෙන පිළිතුර තෝරන්න.

තටු 3 විදුලි පංකා 13 යි. තටු 5 විදුලි පංකා 2 යි.

තටු 3 විදුලි පංකා 2 යි. තටු 5 විදුලි පංකා 13 යි.

තටු 3 විදුලි පංකා 12 යි. තටු 5 විදුලි පංකා 2 යි.

තටු 3 විදුලි පංකා 13 යි. තටු 5 විදුලි පංකා 1 යි.

6.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

පේළියක මුල සිට ගණන් කළ විට හිරුක සිටින්නේ දොළොස්වෙනියාටය. අග සිට ගණන් කළ විට ඔහු සිටින්නේ දෙවෙනියාට ය. පේළියේ සිටින ළමයි ගණන කොපමණද?

11

12

10

13

7.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

මාලාගේ වයස අවුරුදු අටකි. අම්මාගේ වයස මාලාගේ වයස මෙන් පස් ගුණයකි. තාත්තා අම්මට වඩා අවුරුදු 4ක් වැඩිමල් ය. එසේනම් තාත්තාගේ වයස කොපමණද?

අවුරුදු 40 යි

අවුරුදු 44යි

අවුරුදු 50 යි

අවුරුදු 46 යි.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?