Search Header Logo

ඉතිහාසය

Authored by NETHUM INDUWARA

History

8th Grade

Used 9+ times

ඉතිහාසය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සොරොව්ව තනා ඇත්තේ මින් කුමන ක්‍රියාවක් කරගන්නද.

අධි පීඩනයකින් යුත් ජලය වැව් බැම්ම හරහා ඇළකට මුදාහැරීමට

වැවේ ජලය මනා පාලනයකින් යුතුව පිටතට ගැනීම සදහා

වැව් බැම්ම ජලයෙන් සේදී යාම වළක්වා ගැනීම සදහා

වෑවට එන රොන් මඩ ඉවත් කිරීම සදහා

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගැමි පාලකයින් මහෙයවීමෙන් සෑදූ කුඩා ප්‍රමාණයේ වැව් හැදින් වූයේ, කුමන නමකින්ද.

කුඩා වැව්

මහ වැව්

ගම් වැව්

ජලාශ

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

රජරට ශිෂ්ටාචාරය බිද වැටීමට හේතුවක් වන්නේ,

එළාරගේ ආක්‍රමණය

රාජ රාජගේ ආක්‍රමණය

පුලහත්ථගේ ආක්‍රමණය

කාලිංග මාගගේ ආක්‍රමණය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මහ වැව් තැන වීම ආරම්භ වන්නේ කුමන රජුගෙ කාලයේදීද.

වසභ

මහසෙන්

වලගම්බා

ධාතුසේන

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පණ්ඩුකාභය රජුගේ කාලයේ ඉදි වූ වැවක් වන්නේ

තිසා වැව

හුරුළු වැව

අභය වැව

කනදරා වැව

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ප්‍රමාණයෙන් කුඩා දාගැබ් ආවරණය කිරීම සදහා තැනු ගෘහයන් හැදින් වෙන්නේ,

බෝධිඝර

ප්‍රතිමාඝර

ප්‍රධානඝර

චේතිඝර

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පුරාණ ආරෝග්‍ය ශාලා පැවැති ප්‍රදේශ 2 දැක්වෙන පිළිතුර වන්නේ,

මැදිරිගිරිය හා මිහින්තලය

මිහින්තලය හා දඹුල්ල

දඹුල්ල හා සිතුල්පව්ව

පොළොන්නරුව හා වෙස්සගිරිය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?