Search Header Logo

සම්මෝදමාන ජාතකය

Authored by Shashi Sanjeewani

Fun

4th - 5th Grade

Used 2+ times

සම්මෝදමාන ජාතකය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

මෙම ජාතක කතාවේ නම කුමක්ද?

නලපාන ජාතකය

සාම ජාතකය

සම්මෝදමාන ජාතකය

සස ජාතකය

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

මෙම කතාවේ අසමගියෙන් හිටියේ කවුරුන්ද?

වටු වැද්දා

වටු කුරුල්ලෝ

වටු වැද්දාග‍ෙ බිරිද

බෝසතානන් වහන්සේ

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

වටු වැද්දා කුරුල්ලන්ව අල්ලා ගත්තේ කුමක් සදහාද?

විතිණීම සදහා

ඇති දැඩි කිරීම සදහා

කෑම ලබා දීම සදහා

පලවා හැරීම සදහා

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

වටු කුරුලු රංචුව වැද්දාගෙන් බේරුනේ කොහොමද?

ඔවුන් අතර තිබූ අසමගිය නිසා

හැමෝම එකතු වෙලා දැල උස්සාගෙන පියඔාගෙන ගිය නිසා

රණ්ඩු දබර වූ නිසා

අවිශ්වාසය නිසා

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

මෙම ජාතක කතාවෙන් ගත හැකි ආදර්ශය කුමක්ද?

එකමුතු කම බලය වේ

නිවැරදි තීරන ගැනිම

සමගිය බලය වේ

නායකත්වය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?