
ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන
Authored by Nilusha Darshani
Education
5th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් ..................වර්ෂයේ ලංකාවට වැඩම කළ සේක.
හත්වන
අටවන
නවවන
දහවන
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහියංගන චෛත්‍යයේ තැන්පත් කර ඇත්තේ මොනවාද ?
ද්‍රෝණියක් බුද්ධ ධාතු
වම් දළදා වහන්සේ
දකුණු දළදා වහන්සේ
කේශ ධාතු
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බුදුරජාණන් වහන්සේගෙන් වැදුම් වැඳුම් පිදුම් කිරීමට යමක් ඉල්ලා සිටියේ කවුද ?
යක්ක ගෝත්‍රිකයන්
නාග ගෝත්‍රිකයෝ
සුමන සමන් දෙවියෝ
ලක්දිව ජනයා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහියංගන චෛත්‍යය ප්‍රතිසංස්කරණය ලද රජකු රජෙකු වනුයේ
දුටුගැමුණු රජතුමා
සද්ධාතිස්ස රජතුමා
දේවානම්පියතිස්ස රජතුමා
අභය රජතුමා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සොළොස්මස්ථාන වන්දනා කිරීමේදී ..................මහියංගනය වන්දනා කරයි
ප්‍රථමයෙන්ම
දෙවනුවට
තුන්වනුවට
සිව් වෙනුව ට
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?