සාමාන්‍ය දැනීම

සාමාන්‍ය දැනීම

1st - 2nd Grade

20 Qs

quiz-placeholder

Similar activities

SINGER E-QUIZ - 2021 - Final

SINGER E-QUIZ - 2021 - Final

KG - Professional Development

25 Qs

සාමාන්‍ය දැනීම

සාමාන්‍ය දැනීම

Assessment

Quiz

Other

1st - 2nd Grade

Medium

Created by

Dulari Nayomika

Used 7+ times

FREE Resource

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලංකාවේ භූමි ප්‍රමාණයෙන් කුඩාම දිස්ත්‍රික්කය?

කොළඹ

බදුල්ල

වව්නියාව

අම්පාර

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"ව්‍යවසායකත්වය" යන සංකල්පය මත පදනම් ව පිහිටවූ එකම ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාලය වන්නේ?

පේරාදෙණිය

ඌව වෙල්ලස්ස

ජයවර්ධනපුර

කොළබ

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආරක්ෂක පිරිත වන්නේ?

රතන සූත්‍රය

මෝර සූත්‍රය

කරණීයමෙත්ත සූත්‍රය

මහා මංගල සූත්‍රය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක රට?

ඕස්ට්‍රේලියාව

එංගලන්තය

ඉන්දියාව

දකුණු අප්‍රිකාව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කොරෝනා වයිරසයේ මූලාරම්භය ?

ටෝකියෝ

සිඩ්නි

දිල්ලිය

වූහාන්

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මේ වන විට ලොව ඇති දරුණුම කොරෝනා වයිරස් ප්‍රභේදය ?

ඩෙල්ටා

ඇල්ෆා

එෆ් සිලෝන්

බීටා

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලංකාව L.T.T.E ග්‍රහණයෙන් මුදා ගත් යුධ ජයග්‍රහණය කල වර්ෂය ?

2010

2009

2008

2011

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?