Search Header Logo

මුලික වායව තාක්ෂණය

Authored by Gihan Katupitiya

Instructional Technology

12th Grade

Used 9+ times

මුලික වායව තාක්ෂණය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කාර්මික ක්ෂේත්‍රයෙදී වැඩිම බලයක් ලබා ගත හැක්කේ

වායව පද්දතියක් මගින්

ද්‍රාව බල පද්දතියක් මගින්

මේ දෙකෙන්ම සමාන බලයක් ලබා දෙයි

පිළිතුරක් නොමැත

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සම්පීඩක යන්ත්‍රයක කොටසක් නොවන්නේ

වායු වියලකය

පීඩන ස්විචය

අභ්‍යන්තර සිසිලන පද්දතිය

පීඩන මානය

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වායු පීඩන මානයක් ක්‍රියා කිරීමට අවශ්‍ය අවම පීඩනය වන්නේ

1 Bar

1.4 Bar

5 Bar

7 Bar

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වායු බල පද්දතියක යොදා ගන්නා වායුව වන්නේ

සාමාන්‍ය වාතය

ඔක්සිජන්

මීතේන්

ක්ලෝරීන්

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සම්පීඩන වායුවේ වාසියක් නොවන්නේ

ඉතා සුළු පිපිරීමේ අවදානම

වායු ආර්ද්‍රතාව පද්දතියට බල නොපෑම

වායුව නැවත පද්දතියට එකතු කිරීමට නාල අවශ්‍ය නොවීම

අධික වේගයක් ලබා ගත හැකි වීම

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

යාන්ත්‍රික ශක්තිය ද්‍රාව් බලය බවට පත් වන්නේ වායුව

පිට වන විටයි

නැති විටයි

සම්පීඩණය වන විටයි

ඇති විටයි

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සම්පිපීඩක යන්ත්‍රයක පිටාර වෑල් (Relief Valve) යොදා ගන්නේ ?

පද්දතියේ අවම පීඩනය රදවා ගැනීමට

පද්දතියේ උපරිම පීඩනය තබා ගැනීමට

පද්දතියේ උපරිම පීඩනය සිමා කිරීමට

පදතියේ අවම පීඩනය සිමා කිරීමට

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?