Search Header Logo

5 වසර ගණිත ගැටලු විසඳීම.

Authored by Gunasiri Muthugala

Other

5th Grade

Used 14+ times

5 වසර ගණිත ගැටලු විසඳීම.
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

විසිවන සියවසේ දහ වන දශකයට අයත් වර්ෂයක් වනුයේ,

1980

2000

2001

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ඉරිදා දින හතරකින් යුත් පෙබරවාරි මාසයක එම දිනවල එකතුවට තිබිය හැකි වැඩි ම අගය වන්නේ ,

75

46

70

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

යාලුවෝ හතර දෙනෙක් එකිනෙකාට වෙසක් පත් මාරු කර ගත්හ. හුවමාරු කරගත් වෙසක්පත් ගණන කීයද ?

12

16

6

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

එකේ සිට 20 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යාවල එක්තුව කීයද?

90

91

100

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

කමල්ට වම් පැත්තෙන් නිමල් සිටී. අමල්ට වම් පැත්තෙන් කමල් සිටි. මැද සිටින්නේ කවුද

අමල්

කමල්

නිමල්

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සෘජුකෝණාස්‍රාකාර මල් පාත්තියක දිග පළල මෙන් තුන් ගුණයකි. එහි වටේ දිග මීටර් 16 කි. මල් පාත්තියේ පළල කීයද?

3m

2m

4m

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

යම් සංඛ්‍යාවක් 5 න් ගුණ කර දහයක් එකතු කළ විට ලැබෙන අගය එම සංඛ්‍යාව හයෙන් ගුණ කළ විට ලැබෙන අගයට වඩා හතරක් අඩු ය. එම සංඛ්‍යාව විය හැක්කේ ?

5

6

7

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?